Category: උණුසුම් පුවත්

පැහැදිලි ජනවරමක් තිබේ නම් IMF සමඟ ජනතාවාදී ගිවිසුමකට එළඹිය හැකියි

Author- July 16, 2024

පැහැදිලි ජනවරමක් තිබේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ජනතාවාදී ගිවිසුමකට එළඹිය හැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගම්පහ පැවති සමගි ජන බලවේගයේ බුද්ධි ... Read More

රැකියා ප්‍රශ්නයක් – 100ක් රෝහල්ගත කරයි

Author- July 16, 2024

රජයේ රැකියා සඳහාවන කෝටාවට එරෙහිව පෙළපාලි ගිය විරෝධතාකරුවන් සහ රජයට පක්ෂ ශිෂ්‍ය සංවිධානයක් අතර ගැටුමක් බංගලාදේශයෙන් වාර්තා වෙනවා. ගැටුම අතරතුර පොලිසිය කඳුළු ගෑස් සහ බැටන් ... Read More

අනුරාධපුරයේ පොළොව හෙල්ලෙයි

Author- July 16, 2024

අනුරාධපුරයේ රිච්ටර් මාපක 2.7ක සුළු කම්පනයක් වාර්තා වූ බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසනවා. මීට සුලු මොහොතකට පෙර භූ කම්පනය වාර්තා වූ බවයි ... Read More

වාසුගේ පක්ෂයේ නායකකම නිරෝෂන් ප්‍රේමරත්නට

Author- July 16, 2024

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නව නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත්කර තිබෙනවා. වාසුදේව නානායක්කාර විසින්ම නව නායකයා ලෙස නිරෝෂන් ප්‍රේමරත්න අද (16) දින ප්‍රකාශයට ... Read More

ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා දිවි සැරිය නිමා කරයි

Author- July 16, 2024

ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් චන්ද්‍රලතා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට ඇගේ වයස අවුරුදු 68ක්. දරුවන් නව දෙනෙකුගෙන් යුතු පවුලක අට වැනියා ලෙස උපන් මානෙල්, ... Read More

අනුර පෙන්නපු ගොඩක් ෆයිල් හිස් – ජනපති

Author- July 16, 2024

හොරු අල්ලන බව පවසමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ලිපිගොනු පෙන්වා සිදුකර ඇත්තේ රැවටීමක් බවත්, ඒ බොහෝ ලිපිගොනු හිස් ඒවා බවත් ජනාධිපති රනිල් ... Read More

දේශපාලකයින්ට පාසල තහනම්

Author- July 16, 2024

විදුහල්පති වැටුප් ගැටලුව විසඳන තෙක් දේශපාලනඥයන් සහභාගී වන උත්සව හා රැස්වීම්වලට සහභාගි නොවීමට විදුහල්පති වෘත්තීය සමිති 7ක් තීරණය කොට තිබෙනවා. පාසල්වල පවත්වන කිසිදු උත්සවයක් සඳහා ... Read More

වර්ජනයට නොගිහින් වැඩට ආ රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක දීමනාවක්

Author- July 16, 2024

පසුගියදා පැවති වැඩවර්ජනයේදී සේවයට වාර්තා කළ විධායක ශ්‍රේණියෙන් පහළ සියලුම රාජ්‍ය සේවකයන්ට ලබාදෙන දීමනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 10,000ක එක්වරක් පිරිනැමෙන දීමනාවක් ... Read More

පියුමි අත්අඩංගුවට ගන්නේ නෑ

Author- July 16, 2024

මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් විමර්ශනයකට සම්බන්ධ නිරූපණ ශිල්පී පියුමිහංසමාලි සැප්තැම්බර් 20 වැනි දින දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා. එම පොරොන්දුව ප්‍රකාරව ... Read More

ක්ලබ් වසන්ත ඝාතනය ගැන තවත් තොරතුරු එළියට

Author- July 16, 2024

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත නමැත්තා ඇතුළු දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුවන් පැමිණි සහ පළායාමට භාවිතා කළ මෝටර් රථ සඳහා ගෙවීම් සහ ... Read More