Category: උණුසුම් පුවත්

දුම්රිය මාර්ගයේ කතා කර කර ගිය සිසුවා සහ සිසුවිය දුම්රියේ ගැටෙයි

Author- July 7, 2024

දුම්රිය මාර්ගය දිගේ කතා කර කර යමින් සිටි පාසල් ශිෂ්‍යාවක සහ ශිෂයකු අද (07) සවස දුම්රියේ ගැටී තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අම්බලන්ගොඩ දුම්රිය ... Read More

WWE පිටියට සමුදෙන ජෝන් සීනා

Author- July 7, 2024

වසර 22කට ආසන්න කාළයක් ලොව පුරා ක්‍රීඩා ලෝලින් අමන්දානන්දයට පත් කළ ජෝන් සීනා සිය වෘත්තීමය මල්ලවපොර ක්‍රීඩා දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. 2002 වසරේදී WWE ... Read More

සනත්ට ලැබුණු අලුත් වගකීම

Author- July 7, 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය තාවකාලිකව පත් කර තිබේ. ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ ක්‍රිස් සිල්වර්වුඩ් ගේ කොන්ත්‍රාත් කාලය පසුගිය 20යි ... Read More

කතරගම අලි කලබල – 13ක් රෝහලේ

Author- July 7, 2024

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැරේ ගමන් කළ අලි පැටවෙක් කුලප්පුවී තිබේ. ඒ හේතුවෙන් පුද්ගලයින් 13 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා. ... Read More

ජූලි 17න් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය කියයි

Author- July 7, 2024

මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම ඉදිරි දින කිහිපය තුළදී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක ... Read More

හෙට දැවැන්ත වැඩවර්ජනයක්

Author- July 7, 2024

රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය වෘත්තීය සංගම් රැසක් එක්වී හෙට(08) සහ අනිද්දා (09) දෙදින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබේ. ඒ, වැටුප් විෂමතාව ඇතුළු ... Read More

ගෙදරින් එළියට යනවානම් කුඩයක් අරන් යන්න

Author- July 7, 2024

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, ... Read More

වෘත්තිය සමිතිවලින් අධ්‍යාපන අමාත්‍යාංශය කළ ඉල්ලීම

Author- July 6, 2024

විශ්වවිද්‍යාල යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබන සඳුදා සිට සේවයට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් කරනවා. එහි ලේකම්වරයා ඔවුන් වෙත ලිපියක් ... Read More

කළුගල් ලොරියක් ඇළකට පෙරළෙයි

Author- July 6, 2024

පාදුක්ක මීපේ සිට කොළඹ වරාය බලා කළුගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හංවැල්ල, ඇඹුල්ගම මංසන්ධිය ආසන්නයේ දී කැළණි ගඟේ අතු ඇළකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ... Read More

පැරිස් ඔලිම්පික් උළෙලට යන අරුණ දර්ශන

Author- July 6, 2024

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක අරුණ දර්ශන මෙවර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබේ. එහිදී ඔහු පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරනු ඇත. Read More