Category: උණුසුම් පුවත්
වනිඳුට සහ බිනුරට දඩ
ලංකා ප්‍රිමියර් ලීග් විනය නීති සංග්‍රහය උල්ලංඝණය කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට දඩ පැනවීමට එල්පීඑල් තරග සංවිධායකයින් ... Read More
අතුරුගිරියේ ඝාතන සිද්ධිය ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 10ක්
අතුරුගිරියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සඳහා පොලිස් කණ්ඩායම් 10ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පවසනවා. අතුරුගිරිය මංසන්ධිය ප්‍රදේශයේ ඊයේ (08) උදෑසන සිදුවූ ... Read More
දුම්රිය ටිකට් විද්‍යුත් ක්‍රමයට
මෙම වසර අවසන් වීමට පෙර දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහන සේවා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සඳහා විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ... Read More
කයියනායකලා පත් කරගෙන රට ඉදිරියට ගෙන යන්න බෑ – මහින්ද
කපිතාන් වරයකුගේ දක්ෂතාවය හඳුනාගත හැකි වන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. සැබෑ නායකයෙක්ට මේ කියමන අදාල බවද රාජපක්ෂ ... Read More
බදු ගහන්න යන අලුත්ම ක්ෂේත්‍ර 14
මෙතෙක් කිසිදු සැලකිල්ලකට භාජන නොවූ ක්ෂේත්‍ර 14ක් පිළිබඳව අවධානය යොමු කර ඔවුන්ගෙන් බදු අයකර ගැනීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ... Read More
අතුරුගිරියේ වෙඩික්කරුවන් පළාගිය වෑන් රථයත් හමුවෙයි
අතුරුගිරියේ වෙඩිතැබීමේ සිද්ධියට පැමිණි වෙඩික්කරුවන් පළා යාම සඳහා යොදාගත් වෑන් රථයක් බුලත්සිංහල පොලිස් වසමේ තිබී හමුවී ඇත. ඊයේ (08) සවස 6.15ට පමණ 119 හදිසි දුරකථන ... Read More
මේ වසරේ රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීමක් සිදු කළ නොහැකියි
වර්ජනයේ නිරත රාජ්‍ය සේවකයින් ඉල්ලා සිටින වැටුප් වැඩිකිරීම ලබාදීමට කටයුතු කළහොත්, දැනට පනවා තිබෙන 18%ක්ව පවතින වැට් බද්ද 20% - 21%ත් අතර අගයකට ඉහළ නැංවීමට ... Read More
අද ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (09) දිනයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් ... Read More
සුපිරු නළු Vijay Devarakonda ශ්‍රී ලංකාවට
දකුණු ඉන්දීය සුපිරු නළු Vijay Devarakonda ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා. ඒ ඔහුගේ මීළඟ චිත්‍රපටය (VD 12) රූගත කිරීම සඳහායි. ලංකාවට පැමිණි ඔහු මහත් හරසරින් පිළිගෙන ... Read More
අතුරුගිරියේ වෙඩි තැබීම පිටු පස ඉන්නේ කංජිපානි ඉම්රාන් ද?
අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර පිරිසක් අද (08) සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සම්බන්ධයක් ඇති බවට පොලීසිය සැක පළකරයි. අතුරුගිරිය ... Read More

