Category: උණුසුම් පුවත්
ජූලි 17න් පසු ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය කියයි
මෙම වසරේ ඡන්ද හිමි නාමලේඛනය සහතික කිරීම ඉදිරි දින කිහිපය තුළදී සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළා. එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක ... Read More
හෙට දැවැන්ත වැඩවර්ජනයක්
රාජ්‍ය මෙන්ම අර්ධ රාජ්‍ය වෘත්තීය සංගම් රැසක් එක්වී හෙට(08) සහ අනිද්දා (09) දෙදින දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නියැලීමට තීරණය කර තිබේ. ඒ, වැටුප් විෂමතාව ඇතුළු ... Read More
ගෙදරින් එළියට යනවානම් කුඩයක් අරන් යන්න
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, ... Read More
වෘත්තිය සමිතිවලින් අධ්‍යාපන අමාත්‍යාංශය කළ ඉල්ලීම
විශ්වවිද්‍යාල යථා තත්ත්වයට පත් කිරීම සඳහා ලබන සඳුදා සිට සේවයට වාර්තා කරන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ අදාළ වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක් කරනවා. එහි ලේකම්වරයා ඔවුන් වෙත ලිපියක් ... Read More
කළුගල් ලොරියක් ඇළකට පෙරළෙයි
පාදුක්ක මීපේ සිට කොළඹ වරාය බලා කළුගල් ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් හංවැල්ල, ඇඹුල්ගම මංසන්ධිය ආසන්නයේ දී කැළණි ගඟේ අතු ඇළකට පෙරලීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. ... Read More
පැරිස් ඔලිම්පික් උළෙලට යන අරුණ දර්ශන
ශ්‍රී ලංකා මලල ක්‍රීඩක අරුණ දර්ශන මෙවර පැරිස් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා තිබේ. එහිදී ඔහු පිරිමි මීටර් 400 ඉසව්ව නියෝජනය කරනු ඇත. Read More
වැඩිම කුකුළු මස් නිෂ්පාදනය ගතවූ මාස හය තුළ
වසරක් තුළ නිෂ්පාදනය කළ වැඩිම කුකුළු මස් නිෂ්පාදනය මේ වසරේ ගතවූ මාස හය තුළ වාර්තාවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කළා. එම ප්‍රමාණය කුකුළු මස් කිලෝග්‍රෑම් ... Read More
නියත වශයෙන්ම රනිල් පරදිනවාමයි – අනුර
ජනාධිපතිවරණය කඩාකප්පල් කිරීමට කුමන උපායන් යෙදුවද ඒ සියල්ල අසාර්ථක වන බවත් නියත වශයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණය පරාජයට පත්වන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර ... Read More
අද සිට දින 17ක් කතරගම බාර් වැසෙයි
රුහුණු කතරගම දේවලයේ වාර්ෂික ඇසළ උත්සවය නිමිත්තෙන්, කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ සියළුම මත්පැන් අලෙවිසැල් දින 17ක් වසාතැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව ... Read More
දකුණ පරදා යාපනයට ජය
ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ 06වැනි තරගය ලෙසින් Galle Marvels සහ Jaffna Kings කණ්ඩායම අතර ඊයේ (05) පැවැති තරගයේ ජය වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම සමත් ... Read More

