Category: උණුසුම් පුවත්
ලෝකයේ බලවත්ම පූසා
තමන්ටම පැවරුණු නිශ්චිත රාජකාරියක් , නිල සමාජ මාධ්‍ය ගිණුමක් වගේම දේශපාලනයට සෘජු සම්බන්ධතා පවත්වනබලවත්ම බළලෙක් ගැන අහලා තියෙනවද? මොන පක්ෂයකට බලය ගියත් අවුරුදු 14ක් පුරාවට ... Read More
පොහොට්ටුවේ ජනපති අපේක්ෂකයා වෙලාවට ඉදිරිපත් කරනවා – සාගර
එළැඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නුදුරේදීම වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව එහි මහලේකම් සාගර කාරියවසම් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ එම පෙරමුණේ ... Read More
බයිඩ්න්ට ඉවත්වෙන්න කියයි
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ට මේ අවස්ථාවේ ඇමෙරිකාව වෙනුවෙන් කළ හැකි එකම සේවය වන්නේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වී ඒ සඳහා සුදුසු අපේක්ෂකයෙක් තෝරා ගැනීම සඳහා ඩිමොක්‍රටික් ... Read More
ග්‍රාම නිලධාරීන් සහ රජය අතර අද තීරණාත්මක සාකච්ඡාවක්
පසුගිය දිනවල වර්ජනය සිදු කළ ග්‍රාම නිලධාරීින්ගේ ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සහ රජය අතර තීරණාත්මක සාකච්ඡාවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. ඉල්ලීම් කිහිපයක් මුල් ... Read More
විදුලි බිල අඩු කරන දිනය මෙන්න
විදුලි බිල අඩු කිරිම ලබන 16 වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ. මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මංජුල ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, ගාස්තු සංශෝධන අවසන් ... Read More
ඉඩම් අයිතිය ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් නෑ – ජනපති
ඉඩම් අයිතීන් ලබා ගැනීම පමනක් ප්‍රමාණවත් නොවන බවත් සියළුදෙනාම රජයේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ජනාධිපතිවරයා සංකේතාත්මකව ඔප්පු ... Read More
පොහොට්ටුවේ සහය රනිල්ට – ඇමති කංචන
පොහොට්ටුවේ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දෙන බව අමාත්‍ය කංචන විජේසේකර පැවසීය. එක්ව ජයගමු - අපි මාතර ජනරැළියට ඊයේ (30) එක්වෙමින් අමාත්‍ය කංචන විජේසේකර මේ ... Read More
සෙලෙන්ස්කි මිත්‍ර රටවලින් ආයුධ ඉල්ලයි
රුසියාව එල්ල කළ ප්‍රහාරයෙන් පසු යුක්‍රේන ජනාධිපති වොල්දොමීර් සෙලෙන්ස්කි මිත්‍ර රටවලින් දිගු දුර මෙහෙයුම් සඳහා ආයුධ ලබාදෙන්නැයි ඉල්ලා තිබෙනවා. රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් ළමයින් ... Read More
පළමු වරට මිරිස්වලින් අයිස්ක්‍රීම් එකක්
මෙරට පළමු වරට මිරිස්වලින් අයිස්ක්‍රීම් නිෂ්පාදනය කිරීමට නව නිපැයුම්කරුවකුවන වැලිමඩ, දරගල ලසන්ත රුවන් සමත්ව තිබෙනවා. මෙම නිෂ්පාදනය සිදුකර ඇත්තේ, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ... Read More
අද බස් ගාස්තු අඩු වෙයිද ?
අද (01) සිට බස් ගාස්තු සියයට 5කින් අඩුවන බවට ප්‍රකාශ කළ ද එය ක්‍රියාත්මක කළ නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ... Read More

