Category: උණුසුම් පුවත්
වනිඳු යළි අංක එකට
ICC 20-20 ශ්‍රේණිගත කිරීම්වල තුන් ඉරියව් ක්‍රීඩකයින්ගෙන් පළමු තැන ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා. එහි දෙවන ස්ථානය හිමි කර ගෙන ... Read More
ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන සුබ පණිවිඩයක්
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ නිල ණය හිමියන්ගේ කමිටුව සමග එකඟතාවකට පැමිණි බව, රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි. ඒ , එක්ස් පණිවුඩයක් නිකුත් කරමින්. ... Read More
දෙහිඕවිට බිහිසුණු අනතුරක්
කිතුල්ගල - අවිස්සාවෙල්ල මාර්ගයේ දෙහිඕවිට, පිටදෙනිය ප්‍රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. ඒ මෝටර් රථයක් හා ලංගම බස් රථයක් ගැටීමෙන්. මෙම අනතුරින් මෝටර් රථ රියදුරා තුවාල ... Read More
සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකරනු ලබන අපරාධවල වැඩිවීමක්
සමාජ මාධ්‍ය භාවිතා කරමින් සිදුකරනු ලබන අපරාධ වැඩිවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසනවා. බැංකු, වාණිජ ආයතන සහ ජාත්‍යන්තර සංවිධාන විසින් යවන ලදැයි ... Read More
පිරිවෙන් අධ්‍යාපනය ඩිජිටල් වෙයි
පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. පිරිවෙන් අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීම මඟින් පිරිවෙන් අධ්‍යාපනය සවිබල ගැන්වීම පිණිස වැඩසටහනක් ... Read More
ගුරු – විදුහල්පතිවරු අද කොළඹට
ගුරු හා විදුහල්පති වැටුප් විෂමතාවට විසඳුම් ඉල්ලමින් ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය අද (26) අසනීප නිවාඩු වාර්තා කර කොළඹ පැමිණ දැඩි විරෝධතාවක නිරතවීමට තීරණය ... Read More
චීන සමාගමකින් ඩීසල් නැව් තොග හතරක්
ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත ඩීසල් නැව් තොග 04ක් මිලදී ගැනීම සදහා චීන සමාගමකට කොන්ත්‍රාත්තුව පිරිනැමීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අගෝස්තු මස 01 ... Read More
රන් මිල නඟී
රන් වෙළඳපොළේ පසුගිය දිනවලට සාපේක්ෂව අද (25) රන් මිල වැඩීමක් දක්නට ලැබෙනවා. කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 25,110ක් වන අතර, කැරට් 22 ග්‍රෑම් 1ක ... Read More
ඈන් කුමරියට කරදරයක් ?
අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇති බව බකිංහැම් මාලිගය පවසනවා. රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි
ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ මෙවර ලෝක කුසලානයේදී ඇෆ්ගනිස්ථන සහ ඉන්දියාව හමුවේ ලද පරාජයත් ... Read More

