Category: උණුසුම් පුවත්

ඈන් කුමරියට කරදරයක් ?

Author- June 25, 2024

අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇති බව බකිංහැම් මාලිගය පවසනවා. රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා ... Read More

වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

Author- June 25, 2024

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරුවෙකු වන සුපිරි ක්‍රීඩක ඩේව්ඩ් වෝනර් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා. ඒ මෙවර ලෝක කුසලානයේදී ඇෆ්ගනිස්ථන සහ ඉන්දියාව හමුවේ ලද පරාජයත් ... Read More

ඇෆ්ගනිස්තානය අවසන් පූර්ව වටයට

Author- June 25, 2024

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්තානය අතර තරගය ලකුණු 8කින් ජයගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත්විය. තරගයේ කාසියේ වාසිය දිනා ... Read More

ඉන්දීය ධීවරයින් පිරිසක් අත්අඩංගුවට ගැනීමේදී නාවික සෙබළෙකු ජීවිතක්ෂයට

Author- June 25, 2024

ඉන්දීය ධීවරයින් පිරිසක් අත් අඩංගුවට ගැනීමට යාමේදී එක් නාවික හමුදා නිලධාරියෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ... Read More

පාතාලයේ ගිනිඅවි අල්ලන්න මාස දෙකක විශේෂ මෙහෙයුමක්

Author- June 25, 2024

පාතාල කල්ලි සතුව ඇති ගිනිඅවි අත්අඩංගුවට ගැනීමේ මාස දෙකක විශේෂ මෙහෙයුමක් ලබන ජූලි මස ආරම්භ කිරීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඊයේ (24) උපදෙස් දී තිබේ. පොලිස්පතිවරයා ... Read More

ඇමරිකාවට එරෙහිව චීනයෙන් යළි දැඩි පියවර

Author- June 25, 2024

ඇමරිකාව චීනයේ තායිවාන ප්‍රදේශයට අවි ආයුධ අලෙවි කිරීමට එරෙහි චීනයේ පියවර සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර තිබෙනවා. ඇමරිකානු Lockheed Martin සංස්ථාවට ... Read More

සිරගත වන පිරිස ඉහළට

Author- June 25, 2024

මෙරට තුළ සොරකම් සහ මංකොල්ලකෑම් සම්බන්ධයෙන් සිරගත වන පුද්ගලයන් සංඛ්‍යාවේ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. බන්ධනාගාර දෙපාර්තමේන්තු වාර්තා අනුව මෙරට තුළ ... Read More

ජනපති හෙට ජාතිය අමතයි

Author- June 25, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හෙට 26 රාත්‍රී 8ට ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශය සිදුකිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. Read More

පෙර පාසල් ගුරුවරුන්ට වැඩි කළ දීමනාව මේ සතියේ සිට

Author- June 25, 2024

මෙම සතියේ සිට ක්‍රියාත්මක වනපරිදි පෙර පාසල් ගුරුවරුන් සඳහා ලබාදෙන දීමනාව රුපියල් 2,500කින් ඉහළ නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා ඒ බව පැවසුවේ, ... Read More

කැන්ගරුවන් පරදා ඉන්දියාවට විශිෂ්ට ජයක්

Author- June 25, 2024

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගයෙන් විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඉන්දියාව ඊයේ (24) සමත්විය. ඒ එම ... Read More