Category: උණුසුම් පුවත්
පොලිස් රථවාහන නිලධාරීන්ගේ මාසික දීමනාව ඉහළට
පොලිස් රථවාහන රාජකාරී සිදු කරන නිලධාරීන්ගේ මාසික දීමනාව රුපියල් 1,600 සිට 6,000 දක්වා ඉහළ නැංවූ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා. නාරාහේන්පිට පොලිස් ස්ථානයේ නවීකරණය ... Read More
ඉලොන් මස්ක්ට වාර්තාගත පඩිපතක්
ටෙස්ලා සමගමේ ප්‍රධාන විධායක නිලධාරි, ප්‍රකෝටිපති ව්‍යාපාරික ඉලොන් මස්ක් වෙත ඩොලර් බිලියන 56ක වාර්තාගත වැටුප් පැකේජයක් ගෙවීමට ඉදිරිපත් වූ යෝජනාවට එම සමාගමේ කොටස් හිමිකරුවන්ගේ එකඟතාවය ... Read More
වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ සැළැස්ම අද
මෙරට රජයේ තීරණයක් මත මේ වන විට පනවා ඇති වාහන ආනයනය සීමා කිරීම ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා අද (15) දිනය වන විට මූලික මාර්ග සිතියමක් ... Read More
අද කාලගුණය
අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. මධ්‍යම කඳුකරයේ බටහිර ... Read More
ජාතික විභාග දෙකක ප්‍රතිඵල එළියට
ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 / 2021 (2023) සහ උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා වන පුහුණු පාඨමාලා විභාගය 2022 (2023) ප්‍රතිඵල නිකුත් කළ බව විභාග ... Read More
චමරි යළිත් ICC මාසයේ ක්‍රීඩිකාව වෙයි
2024 මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ICCය චමරි අතපත්තුව නම් කර තිබේ. ඒ අනුව චමරි අතපත්තු ICCය විසින් නම් කරන මාසයේ කාන්තා ක්‍රීඩිකාව සම්මානය දෙවන ... Read More
රුසියාව ඩොලර් තහනම් කරයි
රුසියාව ඊයේ (13) සිට ඩොලර් සහ යුරෝ භාවිත කරමින් වෙළෙදාම් කිරීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මොස්කව් කොටස් වෙළඳපොළ නිවේදනය කරන්නේ විදේශ විනිමය ... Read More
උද්දිකම, උද්දිකට වෙඩි තියාගෙන
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය මන්ත්‍රීවරයා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමඟ එක්වී සැලසුම්සහගතව සිදු කළ එකක් බව අනාවරණ වී ... Read More
ඔස්ට්‍රේලියාව වීසා නීති දැඩි කරයි
ජුලි මස පළමු වනදා සිට වීසා නීති දැඩි කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. ඒ අනුව සංචාරක වීසා මත ඔස්ට්‍රේලියාවට පැමිණ එහි රැඳීසිටිමින් ශිෂ්‍ය වීසා ... Read More
වෙලාව ආවම අපේක්ෂකයා කියන්නම්
මැතිවරණ කල් දැමීමට සම්මාදම් වන සියලු දේශපාලන පක්‍ෂ විනාශ වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. මැතිවරණ ගැන එක්සත් ... Read More

