Category: උණුසුම් පුවත්
Justin Timberlake අත්අඩංගුවට
නිව්යෝර්ක් හි හැම්ප්ටන්හිදී ගායක Justin Timberlake අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බීමතින් රිය පැදවීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි. Read More
පිළිකා රෝගීන් ප්‍රමාණය වැඩි විය හැකියි
මිලියන 18ක් වන ලොව පිළිකා රෝගීන්ගේ ප්‍රමාණය වර්ෂ 2030 වන විට මිලියන 22ක් පමණ දක්වා ඉහළ යනු ඇති බව ජාත්‍යන්තර සෞඛ්‍ය අංශ අනුමාන කරන බව ... Read More
හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමට පියවර
හේවිසි වාදනය ලෝක උරුමයක් කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, පාරම්පරික හේවිසි වාදකකරුවන් ... Read More
වසර 13කට පසු අලි සංගණනයක්
මේ වසරේ අගෝස්තු මාසයේදී අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මේ සංගනනය පැවැත්වෙන්නේ වසර 13 කට පසුවි. ඊට අදාළ මූලික කටයුතු මේ ... Read More
පොහොර සමාගමේ සේවකයින් 278ක් විශ්‍රාම යයි
රජයට අයත් පොහොර සමාගම් දෙක වන ලංකා පොහොර සමාගමේ සහ කොමර්ෂල් පොහොර සමාගමේ සේවකයින් 278 දෙනකුට ඊයේ (18) සිට අනිවාර්යය විශ්‍රාම ගැන්වූ බව කෘෂිකර්ම සහ ... Read More
විරෝධතාවකට ජල ප්‍රහාරයක්
පාර්ලිමේන්තුව දෙසට ගමන් කිරීමට උත්සහ කළ විරෝධතාකරුවන් පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය ජල ප්‍රහාර එල්ල කළා. රැකියා ලබාදෙන ලෙස බලකරමින් ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය පොල්දූව ... Read More
අද රන් මිල
වෙළඳපොළේ අද (18) රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 707,906ක් ලෙසයි. ඒ අනුව, කැරට් 24ක මිල රුපියල් 199,800ක් ලෙස සටහන් වී තිබෙනවා. කැරට් 24 ග්‍රෑම් ... Read More
දේශීය හා ආනයනික පොල්තෙල්වලට කිසිදු අමතර බද්දක් පනවා නැහැ
වෙළෙඳපොළ තුළ පොල්තෙල් මිල ඉහළ දැමීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැති බව පොල් සංවර්ධන අධිකාරිය පවසයි. එහි සභාපති මහාචාර්ය රොෂාන් පෙරේරා මහතා සඳහන් කළේ, ආනයනික පොල්තෙල් ... Read More
චීන නාවික හමුදා නැවක් ලංකාවට
‘සහජීවන මෙහෙයුම-2024’ මෙහෙයුම අරඹමින් චීන නාවික හමුදාවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව එරටින් පිටත්ව තිබෙනවා. චීනයේ, චජියැං පළාතේ, චොව්ශාන් නුවර පිහිටි හමුදා වරායකින් එම නෞකාව ... Read More
එක වසරට ඇතුළත් වන දරුවන්ගේ අඩුවක්
පසුගිය වසරේදී රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වූ දරුවන්ගේ සංඛ්‍යාව පෙර වසර දෙක හා සසඳන විට දාහත් දහස් එකසිය පහකින් අඩු වී තිබේ. පසුගිය වසරේ ... Read More

