Category: උණුසුම් පුවත්
පොල්තෙල් බෝතලයක මිලත් ඉහළට
වෙළෙඳපොල තුළ පොල්තෙල් බෝතලයක මිල රුපියල් 150කින් පමණ ඉහළ ගොස් තිබේ. පාරම්පරික පොල්තෙල් හිමියන්ගේ සංගමය චෝදනා කරන්නේ, එළැඹෙන උත්සව සමය මුල්කරගෙන පොල්තෙල් ආනයනකරුවන් තොග සඟවාගෙන ... Read More
කලකට පසු ලංකාවට සුපිරි ජයක්
20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද (17) පැවති තරගය ලකුණු 83කින් ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙය මෙම ... Read More
පොලිස් රථවාහන නිලධාරීන්ගේ මාසික දීමනාව ඉහළට
පොලිස් රථවාහන රාජකාරී සිදු කරන නිලධාරීන්ගේ මාසික දීමනාව රුපියල් 1,600 සිට 6,000 දක්වා ඉහළ නැංවූ බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ප්‍රකාශ කළා. නාරාහේන්පිට පොලිස් ස්ථානයේ නවීකරණය ... Read More
ඉලොන් මස්ක්ට වාර්තාගත පඩිපතක්
ටෙස්ලා සමගමේ ප්‍රධාන විධායක නිලධාරි, ප්‍රකෝටිපති ව්‍යාපාරික ඉලොන් මස්ක් වෙත ඩොලර් බිලියන 56ක වාර්තාගත වැටුප් පැකේජයක් ගෙවීමට ඉදිරිපත් වූ යෝජනාවට එම සමාගමේ කොටස් හිමිකරුවන්ගේ එකඟතාවය ... Read More
වාහන ආනයන සීමා ලිහිල් කිරීමේ සැළැස්ම අද
මෙරට රජයේ තීරණයක් මත මේ වන විට පනවා ඇති වාහන ආනයනය සීමා කිරීම ක්‍රමානුකූලව ඉවත් කිරීම සඳහා අද (15) දිනය වන විට මූලික මාර්ග සිතියමක් ... Read More
අද කාලගුණය
අද (15) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. මධ්‍යම කඳුකරයේ බටහිර ... Read More
ජාතික විභාග දෙකක ප්‍රතිඵල එළියට
ගුරු විද්‍යාල අවසාන විභාගය 2020 / 2021 (2023) සහ උපාධිධාරී නොවන නුපුහුණු ගුරුවරුන් සඳහා වන පුහුණු පාඨමාලා විභාගය 2022 (2023) ප්‍රතිඵල නිකුත් කළ බව විභාග ... Read More
චමරි යළිත් ICC මාසයේ ක්‍රීඩිකාව වෙයි
2024 මැයි මාසයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ICCය චමරි අතපත්තුව නම් කර තිබේ. ඒ අනුව චමරි අතපත්තු ICCය විසින් නම් කරන මාසයේ කාන්තා ක්‍රීඩිකාව සම්මානය දෙවන ... Read More
රුසියාව ඩොලර් තහනම් කරයි
රුසියාව ඊයේ (13) සිට ඩොලර් සහ යුරෝ භාවිත කරමින් වෙළෙදාම් කිරීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් මොස්කව් කොටස් වෙළඳපොළ නිවේදනය කරන්නේ විදේශ විනිමය ... Read More
උද්දිකම, උද්දිකට වෙඩි තියාගෙන
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය මන්ත්‍රීවරයා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමඟ එක්වී සැලසුම්සහගතව සිදු කළ එකක් බව අනාවරණ වී ... Read More

