Category: උණුසුම් පුවත්
ශවේන්ද්‍රට සේවා දිගුවක්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ජනපති රනිල් වික්‍රමසිංහ විසින් සේවා දිගුවක් ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ ... Read More
ප්‍රමිතියෙන් තොර බාල බිළිඳු සබන් භාවිතා කිරීමෙන් දරුවන්ට සංකූලතා
ප්‍රමිතියෙන් තොර සබන් වර්ග භාවිතා කිරීම හේතුවෙන් බිළිඳුන්ගේ සමෙහි විවිධ සංකූලතා ඇති වී තිබෙන බවට තොරතුරු වාර්තා වී ඇතැයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසයි. ... Read More
බංගලියන් පරාදයි ලංකාවට බලාපොරොත්තුවක්
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර ඊයේ (10) පැවැති තරගය ලකුණු 4කින් ජය ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් ... Read More
ප්‍රදේශ කිහිපයකට අද මි.මී. 75 පමණ තරමක තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව ... Read More
අහස උසට යන එළවලු මිල
එළවළු මිල යළි ඉහළ යමින් පවතින බව කැප්පෙටිපොළ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් පවසනවා. වැලිමඩ සහ ඌව පරණගම ඇතුළු එළවළු වගාවන් සිදු කරන ප්‍රදේශවලට පසුගිය දින ... Read More
පෙර පාසැල් ගුරුවරුන්ගේ දීමනාව ඉහළට
පෙර පාසැල් ගුරුවරුන් සඳහා ලබාදෙන රුපියල් 2,500ක දීමනාව රුපියල් 5,000ක් දක්වා ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා. පසුගියදා රැස්වූ අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීමේ දී ඒ ... Read More
මධ්‍යම ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 66 දෙනෙකු මරුට
මධ්‍යම ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල එල්ල කළ ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 66 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊශ්‍රායලය සිදුකරන අඛණ්ඩ ප්‍රහාර හමුවේ තුවාල ලබන පලස්තීන ... Read More
කොත්තු, රයිස් මිල පහළට
ගෑස් මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ඒ අනුව අද (05) සිට බත් පැකට්, රයිස් සහ කොත්තු ... Read More
අනිත් අය ධාවන සපත්තු දානකොට මම සෙරෙප්පු දාගෙන ආණ්ඩුව ගත්තා
අනෙක් නායකයන් ධාවන සපත්තු සොයන විට තමන් පාවහන් දමාගෙන ගොස් දුෂ්කර ගමනක් මැද ආණ්ඩුව භාරගත් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. දේශපාලන උවමනාවලින් තොරව රට ... Read More
මෝදි ගේ බලාපොරොත්තුව
ශ්‍රි ලංකාව සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව, තෙවනවරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර තිබේ. සිය එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් තමාගේ ... Read More

