Category: උණුසුම් පුවත්

ඇල්ල – වැල්ලවාය මාර්ගය යළි වැසේ

Author- May 21, 2024

ඇල්ල - වැල්ලවාය මාර්ගය වසා තැබීමට යළි තීරණය කර තිබෙනවා. ඒ, අද (21) රාත්‍රී 8 සිට හෙට (22) පෙරවරු 6 දක්වා වසා තබන බවයි සඳහන් ... Read More

ඩිලන්ත මාලගමුවට තවත් ජාත්‍යන්තර ජයක්

Author- May 21, 2024

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ පැවැති GT4 යුරෝපියානු තරගාවලියේ ඒ.කැන්ටු සමග යුගල ධාවනයක නිරත වූ ඩිලන්ත මාලගමුව එහි දෙවෙනි ස්ථානය දිනා ගැනීමට සමත් ... Read More

පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යාම පොරොන්දු කැඩීමක්

Author- May 21, 2024

පළාත් පාලන මැතිවරණය කල් දැමූ ආකාරයෙන් ජනාධිපතිවරණය පැවැත්වීම වලක්වන්න නොහැකි බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පැවසීය. ව්‍යවස්ථානුකුලව සැප්තැම්බර් 17 ... Read More

LPL ක්‍රීඩක වෙන්දේසිය අද

Author- May 21, 2024

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද (21) පැවැත්වීමට නියමිතව තිබෙනවා ඒ අනුව LPL තරගාවලියේ 5 වැනි අදියරේ ක්‍රීඩක වෙන්දේසියයි මෙලෙස කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ... Read More

ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම ඔක්ටේන් 100 පෙට්‍රල්

Author- May 21, 2024

ඉන්දියන් ඔයිල් සමාගම ඉතිහාසයේ පළමු වරට ඔක්ටේන් 100 සුපිරි වර්ගයේ පෙට්‍රල් තොගයක් ශ්‍රී ලංකාවට අපනයනය කර තිබෙනවා. මුම්බායේ සිට පසුගිය මැයි 18 වනදා මෙම ඉන්ධන ... Read More

ඩෙංගු නගී – වැඩිම බස්නාහිර

Author- May 21, 2024

පවතින වර්ෂාව නිසා ඩෙංගු ආසාදිතයන්ගේ සංඛ්‍යාව නැවත වැඩි වීමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි. මේ වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු ... Read More

සුළඟින් ගම්පහ තොරණට හානි

Author- May 21, 2024

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි. තොරණ කඩා වැටීම ... Read More

බන්ධනාගාර නිලධාරීන්ට දීමනාවක්

Author- May 21, 2024

බන්ධනාගාර නිලධාරීන්ගේ වැටුප් වැඩිකිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවට අමාත්‍යවරයා පොරොන්දු වූ බව නිවේදනයක් නිකුත් කරමින් බන්ධනාගාර මුලස්ථානය පවසනවා එහිදී බන්ධනාගාර නිලධාරීන් සඳහා රුපියල් 15,000ක ... Read More

සජිත්ගේ දිනයට අනුර කැමති වෙයි

Author- May 20, 2024

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය සඳහා සජිත් ප්‍රේමදාස විවාදය සඳහා ලබාදුන් දිනවලින් ජුනි 6 දිනය අනුර කුමාර දිසානායක ... Read More

රුසියාව දියත් කළ ඩ්‍රෝන යානා 37ක් යුක්‍රේනය එක රැයකින් විනාශ කරයි

Author- May 20, 2024

රුසියාව විසින් දියත් කරන ලද ඩ්‍රෝන යානා 37ම එක රැයකින් විනාශ කළ බව යුක්‍රේන ගුවන් හමුදාව පවසනවා Odesa ආණ්ඩුකාරවරයා පැවසුවේ ඔඩේසා කලාපයේ ඩ්‍රෝන යානා 20 ... Read More