Category: උණුසුම් පුවත්
ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට ගසක් කඩා වැටෙයි
මධ්‍යම කදුකරය හරහා හමා ගිය දැඩි සුලගකින් ධාවනය වෙමින් තිබු යතුරු පැදියක් මතට ෆයිනස් ගසක් කඩා වැටිමෙන් යතුරුපැදිකරු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල ... Read More
බංග්ලාදේශය කම්පනයට පත් කරමින් එක්සත් ජනපදයට ජයක්
එක්සත් ජනපදය, ටෙක්සාස්හිදී කඩුලු 5 කින් බංග්ලාදේශය ක්‍රිකට් කණ්ඩායම පරාජය කිරීමට ඊයේ සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 20තුළ කඩුලු 6 ... Read More
දන්සල් සංවිධායකවරුන්ට විශේෂ දැනුම්දීමක්
ලියාපදිංචි නොකළ දන්සල් අද (22) දිනය තුළදී ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය දන්සල් සංවිධායකවරුන්ගෙන් ඉල්ලා සිටි. එහි සභාපති උපුල් ... Read More
ශ්‍රී ලංකාවට රන් පදක්කමක්
තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු සහාය දිවීමේ තරගාවලියේදී පිරිමි මීටර 400 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකිවුණි. ඒ තරගය විනාඩි ... Read More
ඊශ්‍රායලයෙන් පලස්තීනයට දරුණු ප්‍රහාරයක්
පලස්තීන බටහිර ඉවුරේ ජෙනින් නගරයට ඊශ්‍රායල හමුදාව විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉන් වෛද්‍යවරයෙක් සහ ගුරුවරයෙක් ඇතුළු පලස්තීනුවන් 7 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා ... Read More
දුම්රියක් පිට යයි
පොතුහැර සහ පොල්ගහවෙල දුම්රිය ස්ථාන අතරදී දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ. මෙලෙස පීලි පැන ඇත්තේ කුරුණෑගල සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති කාර්යාල දුම්රියයි. මේ ... Read More
මැයි 26 සිට ජාතික ඩෙංගු මර්දන සතියක්
වර්ෂාව ලැබීමත් සමඟ කොළඹ නගරයේ ඇති විය හැකි ඩෙංගු අවදානම අවම කර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ... Read More
අදත් ප්‍රදේශ රැසකට මහා වැස්සක්
අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150 පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ... Read More
LPL වෙන්දේසියේ දී මතීෂ ඉතිහාසගත මුදලකට අලෙවි වෙයි
ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ LPL ක්‍රීඩක වෙන්දේසියේ ඉතිහාසගත මුදලකට අලෙවි වුණා. LPL ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුව කොළඹ කණ්ඩායම විසින් ඩොලර් 120,000ක මුදලකට ... Read More
ජනපති රයිසිගේ අවසන් කටයුතු බ්‍රහස්පතින්දා
හදිසි හෙලිකොප්ටර් අනතුරකින් මියගිය ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි මහතාගේ දේහය පිළිබඳ අවමංගල උත්සවය අද (21) ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරාන ජනාධිපතිවරයාගේ ... Read More

