Category: උණුසුම් පුවත්
නීතිවිරෝධී ලෙස ගිය හමුදා නිලධාරීන් යළි ගෙන්වාගන්න ශ්‍රී ලංකා දූත පිරිසක් රුසියාවට
නීතිවිරෝධී ලෙස රුසියානු-යුක්‍රේන යුද්ධය සඳහා යවන ලද මෙරට විශ්‍රාමික හමුදා නිලධාරීන් ආපසු ගෙන්වා ගැනීමේ කටයුතු සඳහා ශ්‍රී ලංකා දූත පිරිසක් රුසියාව වෙත යැවීමට ජනාධිපති රනිල් ... Read More
රටින් එන ලොකු ලූනුවලටත් බද්දක්?
ආනයනික ලොකු ලූනු සඳහා බද්දක් පනවන්නැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගෙන් ඉල්ලා තිබෙනවා. ලිපියක් යොමු කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ, ... Read More
ජනාධිපතිවරණය කල්දාන්න නීතියෙන් ඉඩක් නෑ – ජී. එල්. පීරිස්
ජනාධිපතිවරණය කල්දැමිම සඳහා වත්මන් ජනාධිපතිවරයා උත්සහ කළත් ඊට කිසිදු නීතිමය ඉඩක් නොමැති බව මහාචාර්ය ජී. එල්. පීරිස් මැතිවරණ කොමිසම් සභාවට පෙන්වා දී තිබෙනවා. මැතිවරණ කොමිසම් ... Read More
අනුර – සජිත් විවාදයට රජයෙන් නිවාඩු දිනයක් ?
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ගේ විවාදය ජනතාවට දැක බලා ගැනීම සඳහා එදින රජයේ නිවාඩු දිනයක් කළ යුතු ... Read More
සෑම තත්පර භාගයකට සැරයක් දරුවෙකු අන්තර්ජාලයට පිවිසෙයි
ගෝලීය වශයෙන් සෑම තත්පර භාගයකට සැරයක් එක් දරුවෙක් අන්තර්ජාලයට පිවිසෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනාවරණය කර තිබෙනවා. මෙම වැඩි වී ඇති අන්තර්ජාල ප්‍රවේශය ඔවුන් බරපතළ ... Read More
ඕනෑම මැතිවරණයකට අපි සූදානම් – මහින්ද
ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඊයේ (16) මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. එහිදී පොහොට්ටුව බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරණයක්ද? මහ මැතිවරනයක්ද? යනුවෙන් මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු ... Read More
ග්‍රාම නිලධාරීන්ගෙන් රතු එළියක්
සේවා ව්‍යවස්ථාවක් ලබා දීම සහ දීමනා ගැටලුවක් මුල් කරගනිමින් දියත් කර ඇති වෘත්තිය ක්‍රියාමාර්ගය වෙසක් සතියෙන් අනතුරුව තවදුරටත් දැඩි කිරීමට ග්‍රාම නිලධාරී සංගම් තීරණය කර ... Read More
මහනුවර ඇසළ පෙරහැරට අලි ගැටළුවක්
මහනුවර ඇසළ පෙරහර සමයේම සබරගමුව මහ සමන් දේවාලයේ පෙරහැර යෙදීම හේතුවෙන් අලි ඇතුන් සහභාගී කරවීමේ ගැටලුවක් මතුව ඇති බව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමය පවසයි. ... Read More
අදත් වැස්ස දෙයි වැඩේ
ශ්‍රී ලංකාව සහ අවට මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර-මෝසම් කාලගුණික ලක්ෂණ හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
මුස්ලිම් පල්ලියකට ගිනි තබයි – 11ක් මරුට
නයිජීරියාවේ - උතුරු කැනෝ ප්‍රාන්තයේ මුස්ලිම් පල්ලියකට පුද්ගලයෙකු ගිනි තැබීම හේතුවෙන් බැතිමතුන් 11 දෙනෙකු මිය ගොස් තිබෙනවා. අදාල පුද්ගලයා එම මුස්ලීම් පල්ලියේ සිටි බැතිමතුන් 40 ... Read More

