Category: උණුසුම් පුවත්
ආර්ථික අමාරුකම් නිසා වසරකට හික්ෂූන් 2000ක් සිවුරු හැර ගිහින්
ආර්ථික අපහසුතාවන් හේතුකොට ගෙන වසරකට උපසම්පදා භික්ෂූන් 2000කට අධික සංඛ්‍යාවක් උපැවිදි වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා. මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට මි. මී 100 ඉක්මවු වැසි
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, ... Read More
කුලියාපිටියේ තරුණයාගේ ඝාතනයට සැකපිට පෙම්වතිය අත්අඩංගුවට
කුලියාපිටිය, ඉලුක්හේන ප්‍රදේශයේදී පසුගිය අප්‍රේල් 22වැනිදා තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකාර පෙම්වතිය යැයි කියනු ලබන තරුණියව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය ... Read More
කාන්තාවන් සවිබල ගන්වන පනත් දෙකක්
ආර්ථික අර්බුදය පැවති සමයේ කාන්තාවන් සිය පවුල රැකගැනීම සඳහා මුහුණ දුන් අභියෝග පිළිබඳව තමන් හොඳින් දැනුවත් බවත් ආර්ථික අර්බුදයෙන් මිදුණු පළමු අවස්ථාවේදීම කාන්තාවන් සවිබල ගැන්වීම ... Read More
‘එවරස්ට් මිනිසා’ 29 වැනි වරටත් එවරස්ට් කන්ද තරණය කරයි
Kami Rita 29 වැනි වරටත් එවරස්ට් කන්ද තරණය කරමින් තමන්ගේම වාර්තාව බිඳ දමා තිබෙනවා. ඔහු නේපාලයේ ‘එවරස්ට් මිනිසා’ ලෙසින්ද හඳන්වනු ලබනවා. කෙසේ වෙතත් මොහු මේ ... Read More
විභාගයේදී හොර වැඩ කරන අය අල්ලන්න විශේෂ වැඩපිළිවෙලක්
විභාග නීති රීති උල්ලංඝනය කරන සහ විභාග වංචනික ක්‍රියාවල නියැලෙන අපේක්ෂකයින් සහ පුද්ගලයින් හඳුනාගැනීම සඳහා , දිවයිනම ආවරණය වන පරිදි විශේෂ අධීක්ෂණ නිලධාරින් කණ්ඩායමක් යොදවා ... Read More
අධ්‍යාපනය හා සෞඛ්‍යය අයිතීන් ව්‍යවස්ථාවට ඇතුළත් කරනවා – සජිත්
දැනට පවතින මූලික අයිතිවාසිකම්වලට අමතරව අධ්‍යාපනය හා සෞඛ්‍යය ඇතුළු අයිතීන් රැසක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමට තම රජයක් යටතේ පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ... Read More
චර්ම රෝගවල ඉහළ යාමක්
උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ මේ දිනවල චර්ම රෝගවල ඉහළ යාමක් පෙන්නුම් කරන බව කොළඹ ජාතික රෝහලේ චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය පැවසුවාය. ... Read More
O/L විද්‍යා ප්‍රශ්න පත්‍රය ගැන විභාග කොමසාරිස්ගෙන් තීරණයක්
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය ප්‍රතිපාදන සැලැස්මට පරිබාහිරව සකස් කර ඇති බවට චෝදනාවක් එල්ල වී තිබෙනවා. ඒ අනුව විභාගය අවසන් වීමෙන් පසුව ඒ ... Read More
පොදු සමා කාලයේ පළමු සති 03 තුළ යුද හමුදාවේ 12,066ක් සේවයෙන් ඉවතට
නිවාඩු නොමැතිව සේවය වාර්තා නොකර සිටි යුද හමුදා සාමාජිකයන් දෙළොස්දහස් හැට හය දෙනෙකු පොදු සමා කාලයේ සති තුනක් තුළ සේවයෙන් ඉවත් කර ඇති බව යුද ... Read More

