Category: උණුසුම් පුවත්
වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ගෙවීම් වැඩි කරයි
ශ්‍රී ලංකා ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩකයින්ගේ ගෙවීම් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඒ ... Read More
අකුණු සැර වැදී හදිසි ප්‍රතිකාර ඒකකයට දැඩි හානි
පවතින අධික වර්ෂාවත් සමග ඇති වූ අධික අකුණු සැර හමුවේ වලස්මුල්ල මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය මුළුමනින්ම විනාශ වී තිබෙනවා. අද පස්වරුවේ අකුණු සැර වැදීමෙන් ... Read More
උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම 17 වනදා දක්වා
පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගය 2023 (2024) උත්තර පත්‍ර පරීක්ෂකවරුන් සඳහා අයදුම්පත් කැඳවීම මාර්ගගත ක්‍රමයට සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව 2024.05.17 වනදා මධ්‍යම ... Read More
ඇමෙරිකාවෙන් ඊශ්‍රායලයට පළමුවරට සෘජුවම අනතුරු අඟවයි
රෆා නගරයට තවදුරටත් ප්‍රහාර එල්ල කළහොත් අමෙරිකාව විසින් ලබා දෙන ආයුධ සැපයුම් අත්හිටුවන බවට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඊශ්‍රායලයට අනතුරු අඟවා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
ලොකු ලූණු මිල පහළට
ලොකු ලූණු මිල පහළ වැටී ඇති බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවෝ පවසති. ලොකු ලූණු කිලෝවක මිල සිල්ලර මිල රුපියල් 160 ත් 200 ත් අතර මුදලක් දක්වා ... Read More
දියමත පාවෙන සූර්ය පැනල ව්‍යාපෘති දෙකක වැඩ අවසන් අදියරේ
විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග ඒකාබද්ධව කොරියානු රජයේ මූල්‍ය ආධාර සහ තාක්ෂණික සහය මත ඉදි කරන ජලය මතුපිට පාවෙන සූර්ය බලාගාර ... Read More
වායුගෝලයක් සහිත පාෂාණමය ග්‍රහලෝකයක්
තාරකා විද්‍යාඥයින් පිරිසක් විසින් වායුගෝලයක් සහිත පාෂාණමය ග්‍රහලෝකයක් සොයා ගෙන තිබෙනවා. එම ග්‍රහලෝකය ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂකයේ උපකරණ දෙකක් භාවිතා කරමින් අධෝරක්ත නිරීක්ෂණ මගින් හඳුනාගෙන ... Read More
“හදවතින් ” මැතිවරණ සටනට එන දයාසිරි
මානුෂීය ජනතා සන්ධානය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළේ ප්‍රගතිය සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මැතිවරණ කොමිසමට ඊයේ (09) පැමිණ තිබෙනවා. ඉදිරි මැතිවරණවලදී ... Read More
ඩයනාට රට ගමන් තහනම් – සජබය ගැනත් ගැටළුවක්
මම මේ රටේ පුරවැසියෙක් නොවේ නම් මා විසින් නිර්මාණය කළ පක්ෂය මේ රට තුළ නීත්‍යානුකුල වන්නේ කෙසේ දැයි ඩයනා ගමගේ මහත්මිය ප්‍රශ්න කරනවා. විශේෂ මාධ්‍ය ... Read More
T20 ලෝක කුසලානයට යන සංචිතය නම් කෙරේ
ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී වීම සඳහා 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. මෙම කණ්ඩායම 2024 මැයි ... Read More

