Category: උණුසුම් පුවත්
O/L ප්‍රතිඵල සැප්තැම්බර් අග
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සැප්තැම්බර් මාසය වනවිට ලබාදීමට බලාපොරොත්තු වන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඔහු පෙන්වා දුන්නේ, ... Read More
අලුතින් වකුගඩු රෝගීන් 3000ක්
මෙරටින් වාර්ෂිකව අලුතින් වකුගඩු රෝගීන් 3000ක් පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය හා කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවසීය. වකුගඩු රෝගියකුට රුපියල් ... Read More
චීනයට එරෙහිව රටවල් හතරක් පෙළ ගැසෙයි
දකුණු චීන මුහුදේ චීනයේ වර්ධනය වන ආතතියට ප්‍රතිචාර වශයෙන්, ඔස්ට්‍රෙලියාව, එක්සත් ජනපදය, ජපානය සහ පිලිපීනය සමඟ සිය ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමට එකඟ වී ඇති බව ... Read More
උමා ඔයේ වාසිය ජූලි මාසයේ දී
උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය මගින් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 120ක විදුලි ඒකක ප්‍රමාණයක් එක් කිරීම හේතුවෙන් එහි වාසිය විදුලි පාරිභෝගිකයන්ට ලබාදීමට හැකියාව පවතින බව ... Read More
සෙල්ෆියක් ගහන්න ආ රසිකයාට ශකීබ් කළ දේ
නිරන්තරයෙන් ආන්දෝලනාත්මක පුවත් මවන බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් සමග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ කළ රසිකයෙකුට පහර දෙන බවට තර්ජනය කර ඇති බව ... Read More
මහ බැංකුවට කෝටි 100ක පාඩුවක්
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය වර්ෂයේදී කෝටි සීයකට වැඩි පාඩුවක් ලබා ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ (07) පාර්ලිමේන්තුවේදී පැවසුවා. මෙවැනි තත්වයක් තිබියදී ... Read More
අනුරගෙන් සජිත්ට අවසන් නිවේදනයක්
විපක්ෂයේ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ මස විසි වෙනිදාට පෙර යෝජිත විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදයෙන් පලා ... Read More
T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිල අනුග්‍රාහකයා අමුල්
පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන නිල අනුග්‍රාහකයා ලෙස ඉන්දියාවේ කිරි නිෂ්පාදන ආයතනයක් වන අමුල් සමාගම කටයුතු කරන බව ශ්‍රී ලංකා ... Read More
ටී. එම්. ඩිල්ෂාන්ගේ පියා අභාවප්‍රාප්ත වෙයි
හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක තිලකරත්න ඩිල්ෂාන්ගේ පියා වන තුවාන් මොහොමඩ් ජුනයිඩීන් කළුතර රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (07) අභාවප්‍රාප්ත වී තිබෙනවා. අභාවප්‍රාප්ත වන විට ... Read More
ජනාධිපති අරමුදලෙන් තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ජනාධිපති අරමුදල විසින් දැනට ප්‍රදානය කරනු ලබන ශිෂ්‍යත්ව වැඩසටහන්වලට අමතරව තවත් ශිෂ්‍යත්ව වැඩසටහන් දෙකක් ආරම්භ කිරීමට කටයුතු කර තිබෙනවා. ... Read More

