Category: උණුසුම් පුවත්
බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට ජාත්‍යන්තරයෙන් ශ්‍රී ලංකාවට පැසසුම්
ශ්‍රී ලංකාවේ බිම් බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියට මානුෂවාදී බිම් බෝම්බ පිටු දැකීමේ ජාත්‍යන්තර සමුළුවේ දී පැසසුම් ලැබී තිබෙනවා. මානුෂවාදී බිම් බෝම්බ පිටු දැකීමේ ජාත්‍යන්තර සමුළුව ... Read More
පොලිස් නිලධාරීන්ගේ සතිමත් බව වර්ධනය කිරීමට වැඩසටහනක්
පොලිස් නිලධාරීන්ගේ සතිමත් බව වර්ධනය කිරීමේ අරමුණින් වැඩසටහනක් ආරම්භ කර තිබේ. ඒ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයක් මත ප්‍රජා පොලිස් කොට්ඨාසයේ සම්බන්ධීකරණයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක ... Read More
වීසා ගාස්තුවල වෙනසක් නෑ
විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමටත්, ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, ... Read More
ඉදිරියේදී වැසි තත්ත්වයේ වර්ධනයක්
මැයි 08 වනදායින් පසු දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, ඌව සහ නැගෙනහිර පළාත්වලත් ... Read More
ඇමරිකාවට යන ශ්‍රී ලංකා කණ්ඩායම ජූලි චංග් හමුවෙයි (Photos)
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තනාපතිනී ජූලි චංග් ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන මූලික සංචිතයේ ක්‍රීඩකයින් හමු වුණා. කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දී මෙම ... Read More
කෙහෙළිය 20 වනදා දක්වා රිමාන්ඩ්
ප්‍රමිතියෙන් තොර මානව ඉමියුනොග්ලොබියුලින් එන්නත් ගෙන්වීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු 08 දෙනෙකු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් මැයි මස 20 වනදා දක්වා යළි ... Read More
නවසීලන්තයෙන් චීනයට රතු එළි
ඉන්දු පැසිෆික් කලාපය තුළ චීනයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එම කලාපයේ රටවල් දැඩි අවධානයෙන් පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රටවල් කිහිපයක්ම චීනයේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරන ... Read More
මහමැතිවරණයට කලින් ජනාධිපතිවරණයක්
ජනාධිපතිවරණයකට පෙර මහමැතිවරණයක් පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැති බව ජනාධිපතිවරයාගේ පාර්ශ්වයෙන් බැසිල් රාජපක්ෂ මහතාගේ පාර්ශ්වයට ප්‍රකාශ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මෙම අදහස් ප්‍රකාශ වී ... Read More
ග්‍රාම නිලධාරීන් අද සහ හෙට ලෙඩ වෙයි
ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් අඛණ්ඩ සේවා වර්ජනයකට සූදානම් බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී සංගමයේ ජාතික සංවිධායක නෙවිල් විජයරත්න මහතා පවසනවා මහනුවර (05) පැවති මාධ්‍ය ... Read More
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් රනිල්ට සහය දක්වන්න සූදානමින් ?
එළඹෙන ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිශ්චිත වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඔහුට සහය දැක්වීමට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව ... Read More

