Category: උණුසුම් පුවත්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මල්ල තරවෙයි
ශ්‍රි ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ලබාදෙන ගෙවීම් 100%කින් ඉහළ නැංවීමට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ටෙස්ට් ක්‍රීඩකයින් දිරිගැන්වීම සහ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට ... Read More
ආසියාවේ ඉහළම වීසා ගාස්තුව ලංකාවේ
ගුවන්තොටුපොළේදී වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියේ මතුව ඇති අවිධිමත්භාවය හේතුවෙන් මෙරටට පැමිණෙන විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව සියයට 50කින් පමණ අඩුවිය හැකි බවට ශ්‍රී ලංකා සංචාරක නියෝජිත ආයතන ... Read More
ශ්‍රී ලංකාවේ ඉදිරි ගමනට ආසියානු සංවර්ධන බැංකුවේ පූර්ණ සහය
ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසට්සුගු අසකාවා මෙරට ආර්ථික ක්‍රියාකාරි සැලැස්ම සහ ප්‍රගතිය පිළිබඳව ප්‍රශංසා කර තිබෙනවා. ඒ, මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ හමුවූ අවස්ථාවේදියි. මුදල් ... Read More
මධ්‍යම අධිවේගයේ ආධාරකයක් කඩාවැටෙයි
ඉදිකෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ කොන්ක්‍රීට් ආධාරකයක් කඩාවැටී තිබෙනවා. මගලේගොඩ සහ බෙම්මුල්ල අතර ප්‍රදේශයේ ඉදිකරමින් තිබූ කොන්ක්‍රීට් ආධාරකයක් මෙලෙස කඩාවැටී ඇති බවටයි වාර්තා වන්නේ. ප්‍රදේශවාසීන් ... Read More
බෝගම්බර බන්ධනාගාරය ගැන අලුත් ආරංචියක්
බෝගම්බර බන්ධනාගාරය හෝටල් පරිශ්‍රයක් බවට පත්කිරීම සදහා පෞද්ගලික ආයෝජකයෙක් ඉදිරිපත් වෙයි. එහි පෞරාණික බව රැකගනිමින් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා ... Read More
බිත්තර ඉන්දියාවෙන් යළි ආනයනය කිරීමට සැරසෙයි
බිත්තර ඒකාධිකාරය මර්දනය කිරීමට බිත්තර ඉන්දියාවෙන් ආනයනයට පියවර ගන්නා බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අගුනුකොලපැලැස්ස ප්‍රදේශයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. Read More
පළාත් කිහිපයකට සවස් කාලයේදී වැසි
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ... Read More
සෙලෙන්ස්කිට අපරාධ චෝදනා
රුසියාව විසින් යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කිට එරෙහිව අපරාධ නඩුවක් ගොනුකර ඔහුව අවශ්‍ය පුද්ගලයන්ගේ ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා. ඊයේ වනවිට රුසියාව නිකුත් කළ මෙම ලැයිස්තුවට යුක්රේන ... Read More
බිරිඳගේ ගෙල කැපූ සැමියෙකු මෙල්ල කිරීමට පොලීසියෙන් අහසට වෙඩි
වීදුරු බෝතලයකින් බිරිඳගේ ගෙල කැපූ සැමියකු පාලනය කිරීම සඳහා පොලිසිය වෙඩි තබා තිබෙනවා. අනතුරෙන් තුවාල ලබා ඇත්තේ වාද්දුව , මොල්ලිගොඩ , සමාන්තර පාරේ පදිංචි පුද්ගලයක්. ... Read More
පළාත් කිහිපයකට සවස් කාලයේදී වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා ... Read More

