Category: උණුසුම් පුවත්
රජයේ විධායක නිලධාරීන් අද සහ හෙට ලෙඩ වෙයි
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (02) සහ හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබෙනවා. වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් ... Read More
වසීම් අක්‍රම්ගෙන් මෙරට ක්‍රීඩකයින්ට පුහුණු වැඩසටහනක්
හිටපු පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක වසීම් අක්‍රම් ජාතික ක්‍රීඩකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ දස්කම් දක්වන පුහුණුකරුවන් සහ ප්‍රධාන ක්‍රීඩා සමාජවල පුහුණුකරුවන් සඳහා දෙදින පුහුණු වැඩසටහනක් පැවැත්වීමට ... Read More
තමා ඝාතනය කිරීමේ උත්සහයක් ගැන හිටපු ඇමති රොෂාන්ගෙන් හෙළිදරව්වක්
තමන්ව ඝාතනය කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් ආහාරවලට වස එක් කිරීම හේතුවෙන් දින 45කට ආසන්න කාලයක් රෝගාතුරව සිටීමට සිදු වූ බව හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ... Read More
අධිවේගී මාර්ගයක කොටසක් කඩා වැටී 24ක් මරුට
ගිනිකොනදිග චීනයේ අධිවේගී මාර්ගයක අඩි 60කට ආසන්න කොටසක් දින කිහිපයක අධික වර්ෂාවෙන් පසු ඊයේ (01) දිනයේ කඩා වැටී තිබෙනවා. මෙම අනතුරුන් 24 දෙනෙකු ජීවිතක්ෂයට පත් ... Read More
20-20 ලෝක කුසලානයට යන ඕස්ට්‍රේලියානු සංචිතය එළියට
එළැඹෙන 20-20 ලෝක කුසලානය සඳහා සහභාගී වෙන ඕස්ට්‍රේලියාව සිය සංචිතය ඊයේ (01) නම් කරනු ලැබුවා. එහිදී 20-20 සටන සඳහා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Mitchell Marsh පැවරී ... Read More
ශ්‍රීලනීපයේ ජනපති අපේක්ෂකයා විජේදාස
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස විජයදාස රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (1) ප්‍රකාශ කළා ඒ වෘත්තීය සමිති ... Read More
බස් ගාස්තු අඩු කරනවාද ? නැද්ද ? තීරණය අද
ඩීසල් මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කළ හැකි ද, නැද්ද යන්න පිළිබද තීන්දුව අද (02) ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ... Read More
O/L ලියන සිසුන්ට විශේෂ දැනුම්දීමක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති අතර වර්ෂාවත් සමඟ හදිසි ආපදා තත්ත්වයන් ඇති ... Read More
සිමෙන්ති මිල බසී
සිමෙන්ති මිල පහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක උපරිම සිල්ලර මිල රුපියල් 50කින් අඩු කෙරෙන අතර එහි ... Read More
වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට වැසි
මන්නාරම සිට පුත්තලම, කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත ... Read More

