Category: උණුසුම් පුවත්
පළාත් කිහිපයකට අදත් තද වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ ඌව පළාත්වල ප.ව. 1.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා ... Read More
රන් මිල පහළට
මෙරට රත්තරන් වෙළඳපොල තුළ සටහන් වන රන් මිලට අනුව අද (29) දිනයේ කැරට් 22 රන් පවුම රු.178,800.00 වන අතර කැරට් 24 රන් පවුම රු. 195,000.00ක් ... Read More
වැලිගම පාසලක විශාල ගින්නක්
වැලිගම ප්‍රදේශයේ පෞද්ගලික කාන්තා විද්‍යාලයක ගින්නක් හටගෙන තිබේ. එම විද්‍යාලයේ නේවාසිකාගාරය පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක තෙවන මහලේ මෙම ගින්න හටගෙන ඇත. පසුගිය මාර්තු මස 03 වනදා ... Read More
සමගියේ බොහෝ පිරිසක් එජාපය සමඟ එකතුවීමේ සූදානමක් – මනුෂ
වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර ... Read More
නායයාම ගැන සොයන්න ජා.ගො.ප.ස කරඳගොල්ලට
උමා ඔය ව්‍යාපෘතියට කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් පිහිටි කරඳගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වූ නායයාමේ අවදානම සම්බන්ධයෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ ජ්‍යේෂ්ඨ භූ විද්‍යාඥයින් පිරිසක් අද දිනයේ ... Read More
කොරියාවේ පදිංචියට යන කතාව බොරු – මෛත්‍රී
තමන් දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසයි. ඔහු පෙන්වා දෙන්නේ තමන්ට දකුණු කොරියාවේ හෝ ලෝකයේ ... Read More
පොදු සමා කාලයේ 7156ක් සේවයෙන් ඉවතට
නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට ලබාදුන් පොදු සමා කාලයේ පළමු සතියේදී හත්දහස් එකසිය පනස් හය දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ... Read More
රටේ පරිවර්තනයක් ඇති කිරීමට දේශපාලන වෙනසක් විය යුතුයි
රටේ පරිවර්තනයක් ඇති කිරීමට දේශපාලන වෙනසක් සිදුවිය යුතු බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. රට මුහුණදී ඇති ඛේදවාචකයට හේතුව පාලක ... Read More
මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය ඇහැලේපොල වලව්ව වෙයි
ඇහැලේපොල වලව්ව මෙරට පළමු ඉටිරූප කෞතුකාගාරය බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. ඓතිහාසික ඇහැලේපොල වලව්ව නාගරික සංවර්ධන අධිකාරිය මගින් ප්‍රතිසංස්කරණය කරනු ලැබුවා. එය දළදා මාලිගාවට ... Read More
ඇමෙරිකාවේදී අධ්‍යක්ෂ මණ්ඩල රූ රැජින දිනා ගත් තුෂාරි දිවයිනට
ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති වයස අවුරුදු 50 ට වැඩි ලෝක රූ රැජින තරඟාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ තුෂාරි ජයකොඩි මහත්මිය එහි අධ්‍යක්ෂ මණ්ඩල ... Read More

