Category: උණුසුම් පුවත්

යුක්‍රේනයට එල්ල වූ රුසියා ප්‍රහාර 2කින් 9 දෙනෙකු මිය යයි

Author- April 19, 2024

යුක්රේනයට එල්ල වු රුසියා ප්‍රහාර දෙකකින් ළමයින් තුන් දෙනෙකු ඇතුලු නව දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම ප්‍රහාරවලින් තවත් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. මහල් ගොඩනැගිල්ලකට එක් ... Read More

ලංකාවෙන් යුක්‍රේන යුද්දෙට කුලී හේවායන් යැවූ ඒජන්තයෝ දැලේ

Author- April 19, 2024

රුසියානු හමුදාවට කුලී හේවායන් ලෙස මෙරට විශ්‍රාමික හමුදා සාමාජිකයන් යැවීමේ සංවිධානාත්මක ජාවාරමක යෙදුණු මහ මොළකරුවන් වූ විශ්‍රාමික මේජර්වරයෙකු සහ රැකියා ඒජන්සිකරුවකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ... Read More

පාසල් දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායි සහල් බෙදාහැරීම අරඹයි

Author- April 19, 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ආරම්භ කළ පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ... Read More

යතුරු පැදියක් හා ලොරි රථයක් එකිනෙක ගැටෙයි – කාන්තාවක් මරුට

Author- April 19, 2024

වතුපිටිවල රෝහල ආසන්නයේ දී යතුරු පැදියක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් කාන්තාවක ජිවිතක්ෂයට පත්වුණා. නිට්ටඹුව හංවැල්ල මාර්ගයේ නිට්ටඹුව දෙසට ගමන් කරමින් තිබු යතුරු පැදියේ පිටුපස ... Read More

කුකුළු මස් මිල පහළට

Author- April 19, 2024

උත්සව සමයෙන් පසු කුකුළු මස් කිලෝවක මිල රුපියල් 150කින් අඩු වී තිබෙන බව වෙළඳුන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ඉදිරි සති කිහිපය තුළ තවදුරටත් කුකුළු මස් ... Read More

සිරිල් ගාමිණි පියතුමන් CIDයට

Author- April 19, 2024

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු විමසීමට ඥාණාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කතෘ සිරිල් ගාමීණී පියතුමන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (19) කැඳවා තිබුනා. සිරිල් ගාමිණී ... Read More

ඊශ්‍රායල, ඉරාන ගැටුම නිසා ඉන්ධන මිල සහ රන් මිල වෙනස්වෙයි

Author- April 19, 2024

ඉරානයේ ප්‍රදේශයකට ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බවට වාර්තා වීමත් සමග ලෝක වෙළෙඳපොළෙහි ඉන්ධන සහ රන් මිල වැඩිවී ඇති බව වාර්තා වෙයි. සිකුරාදා උදෑසන ආසියානු වෙළෙඳපොළෙහි ... Read More

ඉදිරි ජනාධිපතිවරණයේදී සජබයට සහාය දුන්නොත් රනිල්ට තනතුරක්

Author- April 19, 2024

ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තනතුරක් ලබාදීම සම්බන්ධයෙන් සලකා බැලීමක් සිදුකළ හැකි බව සමගි ජන බලවේගය ... Read More

ඊශ්‍රායලයෙන් ඉරානයට මිසයිල ප්‍රහාරයක්

Author- April 19, 2024

ඊශ්‍රායලය විසින් ඉරානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව එක්සත් ජනපදය තහවුරු කරයි. ඉරාන රාජ්‍ය මාධ්‍ය අංශ ප්‍රකාශ කර ඇත්තේ මධ්‍යම ඉරානයේ Isfahan පළාත ඉලක්ක කර ... Read More

දේශගුණික විපර්යාස නිසා සිදුවන ආදායම් අහිමි වීම ගැන අනාවරණයක්

Author- April 19, 2024

දේශගුණික විපර්යාස නිසා ගෝලීය වශයෙන් සිදුවන වාර්ෂික හානිය 2050 වසර දක්වා අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 38 ක් ලෙස ගණන් බලා ඇති බව ජර්මානු පර්යේෂණ ආයතනයක් විසින් ... Read More