Category: උණුසුම් පුවත්
අප්‍රෙල් 8 වැනිදා සූර්යග්‍රහණයක්
2024 අප්‍රේල් 8 වන දින, පූර්ණ සූර්යග්‍රහණයක් සිදුවනු ඇත. එය ලෝකයේ බෙහෙවින් ප්‍රසිද්ධියට පත්ව ඇති අතර විශේෂයෙන්ම සූර්යග්‍රහණය දිනයේ දී ඇමරිකා එක්සත් ජනපදයේ සමහර පාසල් ... Read More
සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර නැහැ
සුරාබදු බලපත්‍ර ලබාදීම නතර කර නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ, අදාළ බලපත්‍ර ලබාදීමේ කටයුතු නිසි ක්‍රමවේදයක් යටතේ සිදුකිරීමට ... Read More
ඇමසන් සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් නිවේදනය කරයි
තාක්ෂණික වෙළෙඳපොලේ දැවැන්තයෙකු වන ඇමසන් සමාගම දැවැන්ත රැකියා කප්පාදුවක් නිවේදනය කර තිබෙනවා. ඇමසන් සිය අන්තර්ජාල පරිගණක ව්‍යාපාරයේ සිය ගණනක කාර්ය මණ්ඩලයට බලපාන රැකියා කප්පාදුව මේ ... Read More
කමිඳුට ICCයෙන් තැනක්
මාර්තු මාසයේ ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ නාමයෝජනා අතරට ශ්‍රී ලංකා නවක පිතිකරු කමිඳු මෙන්ඩිස් ඇතුළත් කර ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවියේ මේ ... Read More
අවුරුදු නිවාඩු කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නියෝගයක්
එළැඹෙන සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ ජනතාව අපහසුතාවයට පත් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා හා සෙසු රාජ්‍ය සේවා කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට විධිමත් වැඩපිළිවෙළක් ... Read More
ලොකු පුටු කිහිපයක වෙනසක්
නව තානාපතිවරුන් සිව්දෙනෙක්, අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනෙක් සහ ආයතන සභාපතිවරුන් දෙදෙනෙක් පත් කිරීම සඳහා පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබා දී තිබේ. ... Read More
අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයකට සතිපතා ඇස්තමේන්තු මිල පරාසයක්
පාරිභෝගිකයින්ගේ දැන ගැනීම පිණිස ඉදිරියේදී වෙළඳපොළේ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඇස්තමේන්තු ගත මිල පරාසයක් නිකුත් කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එහි පාරිභෝගික හා ... Read More
ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ ... Read More
සභාපතිකම නැති වූ මෛත්‍රීගෙන් තීරණයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ දිසා අධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ඉදිරියේ දී අධිකරණය හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු ... Read More
කොවිඩ් කාලේ අනිවාර්ය ආදාහනය ගැන මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ඉල්ලයි
කොවිඩ් වසංගත සමයේ බලාත්මක කරන ලද අනිවාර්ය ආදාහන ප්‍රතිපත්තිය පිළිබදව මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව අයැද සිටින බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් ... Read More

