Category: උණුසුම් පුවත්
උතුරු කොරියාව හයිපර් සොනික් මිසයිලයක් අත්හදා බලයි
උතුරු කොරියාව හයිපර් සොනික් මිසයිලයක් අත්හදා බලා තිබෙනවා. අත්හදා බැලු හයිපර් සොනික් මිසයිලයට මධ්‍ය දුර සිට දිගු දුර දක්වා පරාසයක ගමන් කිරීමේ හැකියාව පවතින බව ... Read More
අස්වැසුම වැඩසටහන දියත් කර තිබෙන්නේ දුප්පත්කමට ඔරොත්තු දීමටයි
රට ගොඩනැගීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව විසින් දියත්කර තිබෙන වත්මන් වැඩපිළිවෙල දශමයකින් හෝ වෙනස් කලහොත් රට යළිත් බරපතල අවධානමකට ලක්වන බව ප්‍රවාහන ... Read More
අලුත් ගුවන් යානා ගැන නිමල් සිරිපාල හේතු කියයි
ශ්‍රී ලංකන් ගුවන් සමාගමට කල් බදු පහසුකම් යටතේ අලුතින් ගුවන් යානා 4 ක් මිලට ගැනීමට ගත් තීරණය ගැන පැහැදිලි කිරීමට විෂයභාර අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා ... Read More
ඩාලි නැව ගෙන්වූ අයට වැඩ වරදින ලකුණු
ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබියදී ඇමරිකාවේ බැල්ටිමෝර් හී ෆැන්සිස් ස්කෝට් හී පාලමේ ගැටුණු අන්තරායකර බහාලුම් අඩංගු නෞකාව සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය දැනුවත් කර නොමැති බව එම ... Read More
හමුදාවෙන් පලාගිය අයට පොදු සමා කාලයක්
ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය අයට පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අප්‍රේල් 20 වනදා සිට මැයි 20 වනදා දක්වා මෙම පොදු සමා කාලය ක්‍රියාත්මක බවයි ... Read More
රජිව් ගාන්ධි ඝාතන සිද්ධියේ වරදකරුවන් ලංකාවට
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය රජිව් ගාන්ධි මහතා ඝාතනය කිරීමේ සිද්ධියට සිරදඩුවම් ලැබු ශ්‍රී ලාංකිකයන් තුන් දෙනෙකු එරටින් පිටුවහල් කිරීමත් සමඟ දිවයිනට පැමිණියා. තාවකාලිකව සකස් කළ ගුවන් ... Read More
අධිකරණයට ප්‍රකාශයක් දීම අනවශ්‍යයි – මෛත්‍රී
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට අදාළව නැවත අද (04) දිනයේ අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමේ අවශ්‍යතාවයක් නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අධිකරණයට දැනුම්දී තිබේ. ... Read More
අවුරුද්දට ගෙදර යන්න විශේෂ දුම්රිය කිහිපයක් – කාලසටහන මෙන්න
සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ධාවන සැලස්මක් ක්‍රියාත්මක කිරිමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී එන්. ජේ. ඉඳිපොළගේ ... Read More
දමිතාට සහ සැමියාට රට ගමන් තහනම්
මූල්‍ය වංචා සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ජනප්‍රිය රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇගේ සැමියාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. ඒ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ... Read More
තායිලන්තයේදී හංසනීගෙන් බර ඉසිලීමේ නව ශ්‍රී ලංකා වාර්තාවක්
කිලෝග්‍රෑම් 49 බර පන්තිය නියෝජනය කරමින් තායිලන්තයේ පැවැත්වෙන ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට හංසනී ගෝමස් සමත්ව තිබෙනවා. ඒ ස්නැච් ක්‍රමයට ... Read More

