Category: උණුසුම් පුවත්
නයගරා ඇල්ල අවට හදිසි තත්ත්වයක්
කැනඩාවේ නයගරා දියඇල්ල අවට කලාපයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අප්‍රේල් 8 වනදා සිදුවන දුර්ලභ පූර්ණ සූර්යග්‍රහණය නැරඹීම සඳහා එම කලාපයට විශාල ජනකායක් එක්රැස් ... Read More
ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවන ටෙස්ට් ගැටුමේ දෙවන දිනය අද
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි (31). පළමු දිනය නිමාවනවිට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ... Read More
ටයිටැනික් චිත්‍රපටයේ රෝස්ගේ දිවි ගලවා ගැනිමට උපකාර කළ දොර වෙන්දේසි වෙයි
සුප්‍රසිද්ධ ටයිටැනික් චිත්‍රපටයට අනුව රෝස්ගේ දිවි ගලවා ගැනිමට උපකාර වූ පාවුණු ලී කැබැල්ල වෙන්දේසියේ දී අලෙවි වී තිබෙනවා. ඒ, අමෙරිකානු ඩොලර් 718,750කට බවයි සඳහන් වන්නේ. ... Read More
මාස දෙකට මිලියන 983.7 ක අපනයන ආදායමක්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පැවසීය. ... Read More
සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් වූ Abby and Brittany විවාහ වෙලා
සිරුරෙන් බද්ධ වූ නිවුන් සොහොයුරියන් ලෙස අතිශය ජනප්‍රියත්වයට පත් වූ Abby and Brittany විවාහ දිවියට එළඹ තිබෙනවා. Josh Bowling නමැති හමුදා ප්‍රවීණයෙකු සමඟ ඔවුන් විවාහ ... Read More
අන්තර්ජාල ඔස්සේ ළමා හිංසන මඩින්න අලුත් ක්‍රමයක්
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) ආරම්භ කෙරුණු බව ජනාධිපති කාර්යාලය ... Read More
ජනාධිපති අපේක්ෂකත්වය මට දුන්නොත් භාර ගන්නවා
ඉදිරියේදී පිහිටුවන නව සන්ධානයක් යටතේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදුනහොත් එය ප්‍රතික්ෂේප නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසනවා. හෝමාගම පැවති ජන හමුවක් අමතමින් ඔහු ... Read More
මෛත්‍රීට අධිකරණයෙන් නියෝගයක්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අප්‍රේල් 4 වැනිදා අධිකරණයට ප්‍රකාශයක් ලබාදෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග ... Read More
ආහාර උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට උද්ධමනය මාර්තු මාසයේදී සියයට දශම 09 දක්වා කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා එය පෙර මාසයේ සටහන් ... Read More
වැහුවේ මොන ස්පා එක ද අහලා පොලීසියට කෝල්
මීගමුව ප්‍රදේශයේ නීතිවිරෝධිව පවත්වාගෙන ගිය සම්බාහන මධ්‍යස්ථාන 53ක සිදුකළ හදිසි පරික්ෂාවකදී ඒවායේ සේවය කළ කාන්තාවන් දෙදෙනෙකුට එඩ්ස් වැළදී ඇති බවට ඊයේ (27) හෙළිදරව් වුණා. මෙම ... Read More

