Category: උණුසුම් පුවත්
අද 2න් පසු ප්‍රදේශ කිහිපයකට තද වැසි
අද (28) දිනයේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වල සවස 2න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
කෙහෙළියගේ දියණිය මානව හිමිකම් කොමිසමට
බාල ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි ඒ ... Read More
ලොව විශාලතම ඇනකොන්ඩා වෙඩිතබා ඝාතනය කෙරේ
අඩි 26ක් දිග සහ රාත්තල් 440ක් බරැති ලොව විශාලතම සර්පයා දඩයම්කරුවන් විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. මෙම විශාල ඇනකොන්ඩා මීට සති පහකට පෙර බ්‍රසීලයේ ... Read More
නාමල්ට පොහොට්ටුවේ ඉහළ පුටුවක්
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධූරයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පත් කර තිබෙනවා. ඒ හිටපු ජනාධිපති මහින්ද ... Read More
දියේ ගිලී සිසුන් සිව් දෙනෙක් මරුට
අලව්ව වලකුඹුර ප්‍රදේශයේ මා ඔයේ දිය නෑමට ගිය සිසුන් පිරිසක් දියේ ගිලී අනතුරක් සිදුව තිබෙනවා. එහිදී පාසල් සිසුන් සිව් දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා ... Read More
පොහොට්ටුවට ජනපති අපේක්ෂකයන් පහක් ඉන්නවා – නාමල්
පොදුජන පෙරමුණට මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයන් හතර පස් දෙනෙකුම සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. ප‍්‍රාදේශීය සභාවකටවත් ඉදිරිපත් කිරීමට අපේක්ෂකයන් සොයා ගැනීමට නොහැකි ... Read More
පොහොට්ටුවේ මැයි රැළිය කැම්බල් පිටියේදී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙවර මැයි දින රැළිය කොළඹ කැම්බල් පිටියේ පවත්වන බව වාර්තා වනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඒ බව කියා ... Read More
ඇපල්, මෙටා හා ගූගල් සමාගම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක්
ලොව විශාලතම තාක්ෂණික සමාගම් ලෙස සැලකෙන ඇපල් ,මෙටා හා ගූගල් සමාගම් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන බව යුරෝපා සංගමය නිවේදනය කරනවා. ඇපල් / මෙටා හා ගූගල් ... Read More
තෙල් මිල තවත් ඉහළට
සුළු වැඩිවීමක් පෙන්නුම් කරමින් ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් බොරතෙල් මිල ඊයේ ඩොලර් 86.76 ඉක්මවා ගියා. ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල සටහන් වුණේ ඩොලර් 82.5ක් ලෙසයි. මාර්තු 12 වනදා ... Read More
සියලුම පාසැල් දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදෙනවා
කිසිදු වර්ගීකරණයකින් තොරව හතලිස් එක් ලක්ෂයක් වන සමස්ත පාසැල් දූ දරුවන්ටම මේ වසර අවසන් වීමට පෙර පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාදීමට පියවර ගන්නා බව විපක්ෂ නායක ... Read More

