Category: උණුසුම් පුවත්

පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ගැටුමක් – 10ක් රෝහලේ

Author- March 26, 2024

පෞද්ගලික අධ්‍යාපන ආයතනයක ඇති වූ ගැටුමක් හේතුවෙන් සිසුවියන් හය දෙනෙකු සහ සිසුන් හතර දෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ... Read More

නැවක් ගැටී පාලමක් කඩා වැටෙයි

Author- March 26, 2024

අමෙරිකා එක්සත් ජනපදයේ බැල්ටිමෝර් නගරයේ පාලමක බහාලුම් නෞකාවක් ගැටීමෙන් එය සම්පූර්ණයෙන්ම පැටප්ස්කෝ ගඟට කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මේ නිසා පුද්ගලයින් ... Read More

තිළිණ ගමගේ ඝාතනය කිරීමේ උත්සාහයක් ?

Author- March 26, 2024

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන සිදුකරන ලෙස අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් ලබාදී ... Read More

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි දිවි ගමනට සමුදෙයි

Author- March 26, 2024

ප්‍රවීණ ගායන ශිල්පී චන්ද්‍ර කුමාර කඳනාරච්චි මහතා අද (26) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්ත්වයෙන් මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර ඒ මහතා ජීවිතක්ෂයට ... Read More

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ඓතිහාසික ජයක්

Author- March 26, 2024

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ඊයේ (25) ඓතිහාසික ජයක් ලැබීමට සමත් වුණා. ඒ ජගත් ශ්‍රේණිගතකිරීම් වල 204 වන ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව එම වර්ගීකරණයේ 184 වන ... Read More

කිරි තේ මිල රුපියල් 10කින් බස්සයි

Author- March 26, 2024

කිරි තේ එකක මිල රුපියල් 10කින් අඩු කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය ප්‍රකාශ කරයි. ආනයනික කිරිපිටිවල මිල ගණන් පහළ දැමීමට රජය ... Read More

පාස්කු දිනයට සියළු පල්ලිවලට දැඩි ආරක්ෂාවක්

Author- March 26, 2024

එළැඹෙන මහ සිකුරාදා (29) සහ පාස්කු ඉරිදා (31) දිනවලදී සියලුම දේවස්ථානවලට විශේෂ ආරක්ෂාවක් සපයන බව පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් පවසනවා. ඒ අනුව ප්‍රජා පොලිස් කමිටු මෙන්ම ... Read More

සියලු විකිරණ ප්‍රතිකාර ඒකක හෙට එක්දින වර්ජනයක

Author- March 26, 2024

මඩකලපුව රෝහලේ අධ්‍යක්ෂවරියගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් හෙට (27) දිනයේදී දිවයින පුරා සියලුම විකිරණ ප්‍රතිකාර ඒකකවල එක්දින සංකේත වැඩවර්ජනයක් සිදුකරන බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ ... Read More

අද ඇතැම් ස්ථානවලට මි.මී 100 ට වැඩි තද වැසි

Author- March 26, 2024

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල සවස් කාලයේදී හෝ ... Read More

කැබ් – මෝටර් රථ අනතුරක් – හතරක් රෝහලට

Author- March 25, 2024

අම්පාර මුවංගල මාර්ගයේදි කැබ් රථයක් සහ මෝටර් රථයක් ගැටීමෙන් සිව්දෙනෙක් තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුළත් කර තිබෙනවා. කැබ් රථය හිඟුරාන දෙස සිට අම්පාර දෙසට ... Read More