Category: උණුසුම් පුවත්
අද සවස ලොකු වැස්සක් එන ලකුණු
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) දිනයේ සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් ඇතිවෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද දිනය ... Read More
අලුතින් අත්හදා බැලූ දෙළුම් විශේෂ 2කින් සාර් ථක ප්‍රතිඵල
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ අත්හදා බැලූ නව දෙළුම් විශේෂ 2කින් සාර්ථක ඵලදාවක් ලබාගැනීමට හැකිව තිබෙනවා. අම්බලන්තොට රුහුණු පැල තවාන යටතේ අත්හදා බැලූ මෙම දෙළුම් විශේෂ ... Read More
සීනිමෝදර අයිස් ගොඩබිමට රැගෙන ආ යාත්‍රාවේ හිමිකරුට රැඳවුම් නියෝග
තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේදී සොයාගත් මත්ද්‍රව්‍ය තොගය මෙරටට රැගෙන ආ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රා හිමිකරුගෙන් දින 7ක් රඳවාගෙන ප්‍රශ්නකිරීමට අධිකරණය අවසර ලබාදී ඇත. පොලිස් ... Read More
බිලියනපති ලැයිස්තුවට ගිය ශාරුක් ඛාන්
ඉන්දීය සුපිරි රංගන ශිල්පී ශාරුක් ඛාන්ගේ වත්කම අමෙරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ගොස් තිබේ. 2025 වසරේ ඉන්දීය ධනවතුන්ගේ ලැයිස්තුවට අනුව, ඉන්දියාවේ ධනවත්ම බොලිවුඩ් රංගන ශිල්පියා බවට ... Read More
භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පිට පනී
රාගම හන්දිය දුම්රිය ස්ථානය ආසන්නයේ දී භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබේ. ඒ හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ ගමන් කිරීමට නියමිත සියලු දුම්රියන් බොහෝ වේලාවක් ... Read More
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී නෙවිල් අත්අඩංගුවට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන නෙවිල් වන්නිආරච්චි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ප්‍රකාශයක් ලබාදීම සදහා එම කොමිසමට ... Read More
අල්ලස් කොමිසම දැඩි කනස්සල්ලෙන්
ඇතැම් පුද්ගලයින් සහ ආයතන අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව සම්බන්ධයෙන් පදනම් විරහිර සහ නොමඟ යවන සුළු ප්‍රකාශ සිදුකිරීමෙන් දැඩි කනස්සල්ලට පත්ව ඇතැයි නිවේදනයක් නිකුත් ... Read More
ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ශෂින්ද්‍ර රාජපක්ෂ ගොනු කළ පෙත්සම ඉල්ලා අස්කර ගනියි
අල්ලස් කොමිසම විසින් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා විසින් ... Read More
තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් නාමල් ආණ්ඩුවෙන් කළ ඉල්ලීම
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙසට ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. එසේ නොවුනහොත්, වත්මන් ... Read More
කාන්තා එක්දින ලෝක කුසලානයේ තරඟ අද සිට ලංකාවේදීත්
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ අද සිට තරග මෙරට දී ආරම්භ වීමට නියමිතය. ඒ අනුව අද (02) සවස 3ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ... Read More

