Category: උණුසුම් පුවත්

ආනයන – අපනයන පරතරය පියවා නොගත්තොත් රට යළි ආර්ථික අර්බුදයක

Author- March 21, 2024

ආනයන, අපනයන පරතරය පියවා ගැනීමට ණය ලබාගැනීම අඛණ්ඩව සිදු වුවහොත් නැවතත් වසර 10කින් ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. ජනාධිපති ... Read More

HIV සාර්ථකව ඉවත් කිරීමේ ක්‍රමයක් සොයාගනී

Author- March 21, 2024

නොබෙල් ත්‍යාගලාභී Crispr ජාන සංස්කරණ තාක්‍ෂණය භාවිත කරමින් ආසාදිත සෛලවලින් HIV සාර්ථකව ඉවත් කිරීමේ ක්‍රමවේදයක් සොයා ගෙන තිබෙනවා. ඒ ඔස්සේ HIV ආසාදිත සෛල විනාශ කරමින් ... Read More

උත්සව සමයට චීනයෙන් ලොකු ලූණු

Author- March 21, 2024

චීනයෙන් ඇණවුම් කළ ලොකු ළුෑණු තොග ඉදිරි දින 5 තුළ දිවයිනට ලැබෙනු ඇති බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, එම ළුෑණු ... Read More

වියලි කාලගුණයේ වෙනසක්

Author- March 21, 2024

පවතින වියලි කාලගුණයේ වෙනසක් අද දිනයේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. ඌව, නැගෙනහිර සහ උතුර පළාත්වල වැසි වාර කිහිපයක් අද ... Read More

ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ධූරය පාඨලීට

Author- March 20, 2024

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් අද නැවත වරක් නිතරඟයෙන් පත්වී තිබෙනවා. මන්ත්‍රී වසන්ත යාපා ... Read More

ලොව සතුටින්ම ඉන්න රට 7 වන වරටත් ෆින්ලන්තයට

Author- March 20, 2024

ලොව ප්‍රීතිමත් රටවල් ශ්‍රේණිගත කිරීම්වලට අදාළ මේ වසරේ පළමු තැන අඛණ්ඩව 7 වන වරටත් ෆින්ලන්තයට හිමි වුණා. රටවල් 140කට අධික සංඛ්‍යාවක් වෙසෙන පුද්ගලයින්ගේ ප්‍රතිචාර භාවිත ... Read More

දකුණු කොරියානු නැවක් ජපාන මුහුදු තීරයේදී අනතුරක

Author- March 20, 2024

දකුණු කොරියාවට අයත් රසායනික ටැංකි සහිත නෞකාවක් ජපානයේ යමාගුචි ප්‍රාන්තයට ආසන්න මුහුදු තීරයේදී පෙරලී තිබෙනවා. එම අවස්ථාවේ කාර්ය මණ්ඩලයේ 11 දෙනෙකු සිට ඇති අතර ඉන් ... Read More

ජන අරගල විරෝධයට එක්වූ 33ක් අත්අඩංගුවට

Author- March 20, 2024

ජන අරගල ව්‍යාපාරයේ විරෝධයට එක්වූ 33ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පවසයි. ජන අරගල ව්‍යාපාරය කොළඹ කොටුවේදී ... Read More

පැතුම් නිස්සංක එක්දින ක්‍රිකට් පිතිකරණ ලැයිස්තුවේ මුල් 10 අතරට

Author- March 20, 2024

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම්කරනු ලබන එක්දින ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ මුල් 10දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක සමත් වී තිබෙනවා. ... Read More

රජයේ ඖෂධවේදීන්ගේ සංගමය වර්ජනයක

Author- March 20, 2024

උපාධිධාරි ඖෂධවේදීන් බඳවා නොගෙන ඖෂධ සංයෝජකවරුන් පුහුණුව සදහා බඳවා ගැනීමේ තීරණයකට විරෝධය පළ කරමින් රජයේ ඖෂධවේදීන්ගේ සංගමය මේ වනවිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. අද (20) ... Read More