Category: උණුසුම් පුවත්
කේට් මිඩ්ල්ටන්ට මොකද වුණේ?
බ්‍රිතාන්‍ය රාජකීය පවුල තුළ සිදුවන දේ අභිරහස් බවට පත්ව ඇති බවත්, වේල්සයේ කුමරිය වන කේට් මිඩ්ල්ටන්ට කුමක් සිදු වීද යන්න ප්‍රශ්න සහගත බවටත් විදෙස් මාධ්‍ය ... Read More
රටපුරා මැණික් හා පතල් ව්‍යාපාර ආරම්භ කිරීමට සැලසුමක්
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටලු සඳහා විසඳුම් ලබාදෙමින් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා ... Read More
කාන්තාව මාලිමාව වේදිකාවට ගේන්නේ ප්‍රදර්ශනයට නෙවෙයි
කාන්තාවන්ට මාලිමා දේශපාලනයට එක්වීමට ආරාධනා කරන්නේ ඔවුන් දේශපාලන වේදිකාවල තබා ඇති මල්පෝච්චි මෙන් ප්‍රදර්ශන භාණ්ඩ සඳහා නොවේ යැයි ජාතික ජනබලවෙිගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රීනි ආචාර්ය ... Read More
අනුරාධපුරයේ පාසල් දරුවන්ගෙන් සියයට 28කට මන්දපෝෂණය
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් දරුවන්ගෙන් සියයට 28ක් මන්දපෝෂණයෙන් පෙළෙන බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් සෞඛ්‍ය අංශ ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බව ලංකා ... Read More
නිදහස ඉල්ලා ඊශ්‍රායලයේ ජනතාව පාරට බසී
හමාස් සටන්කරුවන් භාරයේ සිටින ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන් නිදහස් කරන ලෙසට බලකරමින් ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරයේ දැවැන්ත විරෝධතාවක් පැවැත්වුණි. ඊශ්‍රායල සහ හමාස් යුද ගැටුම් ආරම්භවී මේ වනවිට ... Read More
2026 T20 ලෝක කුසලානය ගැන සුබ ආරංචියක්
2026 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට හිමිවී තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ ඒ අනූවශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2026 ... Read More
දිවයින පුරා වියළි කාලගුණයක්
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් ... Read More
යුක්‍රේන හමුදාවෙන් රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්
යුක්‍රේන හමුදාව විසින් රුසියාවේ මොස්කව් නුවරට ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඩ්‍රෝන යානා 35ක් මේ සදහා යොදාගෙන ඇති බවයි. ප්‍රහාර ... Read More
මධුශංකට හෙට තරඟය අහිමි වෙයි
බංගලාදේශයට එරෙහිව හෙට (18) ආරම්භ වීමට නියමිත අවසන් එක්දින තරගයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුශංක ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ තිබෙන බවට ආරංචි පවසනවා. ... Read More
මාරක බස් අනතුරක් – අයෙක් මරුට
නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි බැතිමතුන් 38 දෙනෙකු රැගත් බස් රථයක් අනතුරට ලක්ව තිබේ. එම අනතුරින් රියදුරු ඇතුළු 37 දෙනෙකු තුවාල ලබා ... Read More

