Category: උණුසුම් පුවත්
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක්
දිවයින පුරා ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී. සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කෙරේ. Read More
දයාසිරිගේ නව සංධානය 20 වැනිදා එළිදකී
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගේ නායකත්වයෙන් යුත් නව දේශපාලන සංවිධානයක් මේ මස 20 වැනිදා කොළඹදී එළිදැක්වීමට නියමිතය. දේශපාලන පක්ෂ 18ක් සහ සිවිල් සංවිධාන සහ වෘත්තීය ... Read More
ලොව විශාලතම බ්ලූබෙරි ගෙඩිය ඔස්ට්‍රේලියාවේ
ලොව විශාලතම බ්ලූබෙරි ගෙඩිය ඔස්ට්‍රේලියාවේ ගොවිපළකින් හමු වී තිබෙනවා. මෙම බ්ලූබෙරි ගෙඩිය සාමාන්‍ය බ්ලූබෙරි ගෙඩියක මෙන් 10 ගුණයක් පමණ විශාල බවයි සඳහන් වන්නේ. විදෙස් මාධ්‍ය ... Read More
හොන්ඩා සහ නිසාන් සමාගම් තීරණයක් ගනී
විද්‍යුත් වාහන නිෂ්පාදනය වැඩි දියුණු කිරීම සඳහා මෙන්ම ස්වංක්‍රීය තාක්ෂණය ඊට එකතු කිරීම සඳහා එක්ව කටයුතු කිරීමට හොන්ඩා සහ නිසාන් යන සමාගම් තීරණය කර තිබේ. ... Read More
රජය ලබා දෙන මුදල් නිසි ලෙස වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත්, රටටත් ලබා දෙන්න
සංවර්ධන කටයුතු සදහා රජය ලබාදෙන මුදල් නිසි ලෙස වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත්, රටටත් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ... Read More
ශ්‍රී ලංකාව එකට එක කරයි
ශ්‍රී ලංකා - බංග්ලාදේශ එක්දින ක්‍රිකට් තරඟයේ ඊයේ (15) පැවති දෙවැනි තරගයේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 03කින් ... Read More
යාපනයේ සුපිරි පන්දුයවන්නාට දෝනිගෙන් ආරාධනාවක්
යාපනය ශාන්ත ජෝන් විද්‍යාලයේ 17 හැවිරිදි ක්‍රීඩක කුගදාස් මතුලාන් පාසල් තරගයකදී යොමු කළ විශිෂ්ඨ පන්දුවක් ඉකුත්දා සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය විය. ලසිත් මාලිංගගේ ඉරියව්වට ... Read More
ගෝඨාභයට රටින් පිටවෙන්න ඉඩ හැදූ හැටි ඕමල්පේ හිමියෝ කියයි
අරගලය පැවති අවස්ථාවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට රටින් පිටවීමට අවශ්‍ය පහසුකම් තමන් සැලැස්වූයේ රාජ්‍යතන්ත්‍රය නිවැරැදි කර ගැනීමටත්, මහජන සාමය පවත්වා ගැනීමටත් අදාළ පසුබිම සෑදීමට බව ... Read More
මුදල් අමාත්‍යංශය ඇතුලේ ආර්ථිකය කන විශාල මීයෙක් ඉන්නවා – ඩලස් (Video)
"මුදල් අමාත්‍යාංශය තුළ ආර්ථිකය කන විශාල මීයෙක් සිටිනවා. මේ මීයත් එක්ක බැලුවම, Sri Lankan ගුවන් සේවය ඇතුළේ හිටියේ "බටු මීයෙක්" මුදල් අමාත්‍යාංශය ඇතුළෙයි, තඩි මීයා ... Read More
සුනඛ වර්ග 23ක් තහනම් කෙරේ
සුරතල් සුනඛ ප්‍රහාර වැඩි වීම හේතුවෙන් Pitbull Terrier, American Bulldog, Rottweiler සහ Mastiffs ඇතුළු දරුණු සුනඛ වර්ග 23ක් විකිණීම සහ අභිජනනය කිරීම තහනම් කරන ලෙස ... Read More

