Category: උණුසුම් පුවත්
මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් එක් මංතීරුවකට සීමා කෙරේ
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මධ්‍යම අධිවේගී මාර්ගයේ අද සිට දින 14ක කාලයක් කිලෝමීටරයක කොටසක් රිය ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබෙනවා. ඒ අනුව මීරිගම සිට කුරුණෑගල ... Read More
උත්සව සමයට හිඟයකින් තොරව කුකුළු මස්
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සව සමයේ දී කිසිදු හිඟයකින් තොරව කුකුළු මස් සැපයීමට කුකුළු මස් නිෂ්පාදන කර්මාන්තකරුවන් ප්‍රතිඥා දුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. කෘෂිකර්ම ... Read More
තොරතුරු තාක්ෂණ විෂයේ සංශෝධනයක්
පාසල්වල 8 ශ්‍රේණයෙන් ඉහළ ශ්‍රේණිවල සිසුන් සදහා තොරතුරු තාක්ෂණය විෂය මාලාව සංශෝධනය කිරීමට කටයුතු කර ඇත. තොරතුරු තාක්ෂණය විෂය මාලාව සමග කෘතිම බුද්ධිය විෂය ධාරාවට ... Read More
ට්‍රම්ප් සහ බයිඩ්න් යළි ජනපති සටනට
ජෝ බයිඩ්න් හා ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් ජනාධිපති ධුරය සඳහා සටන් වැදීමට සුදානම් වනවා. ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම පක්ෂවලින් ... Read More
උමාඔය වන්දි ගැන නැවත සොයා බැලීමට පියවර
උමාඔය බහුකාර්ය ව්‍යාපෘතිය නිසා විනාශ වූ නිවාස ඉඩම් හා වගාබිම් සදහා වන්දි ලබාදීමේදී තමන්ට විශාල අසාධාරණයක් සිදුව ඇතැයි පවසමින් අගතියට පත් පිරිසක් ඊයේ (13) බදුල්ල ... Read More
වෛද්‍ය තුසිත සුදර්ශන අත්අඩංගුවට
ආන්දෝලනාත්මක හියුමන් ඉමියුනොග්ලොබියුලීන් එන්නත් සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය තුසිත සුදර්ශන මහතාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහු මෙරටට ... Read More
පළමු තරඟයේ ජය බංග්ලාදේශයට
ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඊයේ (13) පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් බංග්ලාදේශය කඩුළු 06කින් ජය ලබා ගැනීමට සමත් වුණා. තරගය පස්වරු 2.00ට චැටෝග්‍රෑම් අහමඩ් ... Read More
පළාත් කිහිපයකට තැන තැන වැසි
බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් නුවරඑළිය දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, ... Read More
මේ කෙටි පණිවුඩය ගැන විමසිලිමත් වෙන්න
තැපැල් දෙපාර්තමේන්තුවේ නම යොදා කෙටි පණිවුඩයක් යොමුකර සිදුකරන ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත. තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ජනතාව වෙත දැනුම්දෙන්නේ එවැනි කෙටි පණිවුඩ ... Read More
ප්‍රසිද්ධ අපරාධකරුවෙකු පොලිස් ආරක්ෂාව මැද යුග දිවියට
ඉන්දියාවේ ප්‍රසිද්ධ අපරාධකරුවෙකු වන කලා ජාතේඩි දිල්ලි පොලිසියේ ආරක්ෂාව මධ්‍යයේ මැඩම් මින්ස් සමග විවාහ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බන්ධනාගාරගතව සිටින අපරාධකරුවෙකු වන ... Read More

