Category: උණුසුම් පුවත්
ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේ වැසි
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා ... Read More
ශ්‍රී ලංකා එක්දින සංචිතය එළියට
බංග්ලාදේශය සමග පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ. එම සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත් ය. කුසල් මෙන්ඩිස් (නායක)චරිත් අසලංකපැතුම් ... Read More
රන් මිලේ වෙනසක්
වෙළඳපොළ තුළ මෙරට රත්තරන් මිල අද (12) අඩු වී තිබෙනවා. කැරට් 22 රන් පවුම රුපියල් 173,600ක් ලෙස සටහන් වී ඇත්තේ. තවද, කැරට් 24 රන් පවුම ... Read More
එළවලු මිල සීඝ්‍රයෙන් බසී
මේ දිනවල එළවලු මිල සීඝ්‍රයෙන් පහළ යමින් පවතිනවා. අද (12) පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ රාබු කිලෝ එකක මිල රුපියල් 60ක් වන අතර, වම්බටු කිලෝ එකක මිල ... Read More
මැක් ටයිල් 32 වැනි ප්‍රදර්ශනාගාරය විවෘත කෙරේ
මෙරට විශාලම ටයිල් නිෂ්පාදකයා වන මැක් ටයිල් සමාගම සිය නවතම ප්‍රදර්ශනාගාරය වරකාපොල - දුම්මලදෙණිය ප්‍රදේශයේ විවෘත කර තිබෙනවා. මෙලෙස විවෘත කෙරුණේ ඔවුන්ගේ 32 වන ප්‍රදර්ශනාගාරය ... Read More
දේශපාලන පරිවර්තන කඩඉමකට පැමිණ ඇති බව අනුර කියයි
මේ රට මෑත ඉතිහාසයේ දේශපාලන පරිවර්තනීය කඩඉමකට පැමිණ තිබෙන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය. ඔහු එසේ ප්‍රකාශ කළේ පෙරේදා (10) ... Read More
නීටා අම්බානිට ජාත්‍යන්තර සම්මානයක්
ජියෝ ලෝක සම්මේලන මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ සභාපතිනි නීටා අම්බානි මහත්මිය ජාත්‍යන්තර සම්මනයකින් පිදුම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා. ඒ ජියෝ ලෝක සම්මේලන මධ්‍යස්ථානයේ ... Read More
ලෝක උරුමයක් කරන්න යන වෙස් ඇදුම් කට්ටලය
උඩරට වෙස් ඇඳුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කිරිමට පියවර ගන්නා බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. උඩුගං බලා යන ... Read More
ලොකු ලූණූ කිලෝව 1000ට යන ලකුණු
වෙළඳපොළ තුළ ලොකු ලූනු මිල ඉහළ ගොස් තිබෙනවා. මේවන විට තොග වෙළඳපොළේ ලොකු ලූනු කිලෝවක් රුපියල් 600ක් පමණ වන අතර, සිල්ලර මිල රුපියල් 700ක් පමණ ... Read More
ඉන්ධන මිල තවත් අඩු කරන්න සුදානම් වෙයි
විදුලිබල මණ්ඩල සංශෝධිත නව පනත් කෙටුම්පත අප්‍රේල් මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එහිදී ... Read More

