Category: උණුසුම් පුවත්

හිටපු ජනාධිපතිනියගෙන් විශේෂ ප්‍රකාශයක්

Author- February 3, 2024

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සහ ප්‍රතිත්‍රස්ත පනත රජය ඉල්ලා අස් කර ගත යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග පවසනවා. මෙම පනත් දෙක ඉතා ... Read More

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

Author- February 3, 2024

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම් විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව ... Read More

එළිසබෙත් මහ රැජින භාවිත කළ මෝටර් රථයක් වෙන්දේසියට

Author- February 3, 2024

මහා බ්‍රිතාන්‍යයේ හිටපු දෙවන එළිසබෙත් මහරැජින විසින් එක් වරක් පමණක් භාවිත කළ රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථයක් පවුම් දෙලක්ෂ 24,850 මුදලකට අලෙවි කිරීම සඳහා ප්‍රසිද්ධ ... Read More

ලිට්‍රෝ, ලාෆ් ගෑස් මිලේ වෙනසක් නෑ

Author- February 3, 2024

පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ... Read More

පාන් ගෙඩියේ බරට ගැසට්ටුවක්

Author- February 3, 2024

පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකි බවත් සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය ගැසට් නිවේදනයක් නිකුත් කර ... Read More

අද ප්‍රදේශ කිහිපයකට වැසි වාර

Author- February 3, 2024

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ... Read More

සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අවසන්

Author- February 2, 2024

දැනට ක්‍රියාත්මක වන සෞඛ්‍ය වර්ජනය හෙට (පෙබ. 3) උදෑසන 6.30 සිට තාවකාලිකව නැවැත්වීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත සෞඛ්‍ය වෘත්තීය ... Read More

විජේ ගෙන් අලුත් පක්ෂයක්

Author- February 2, 2024

සිය ජනතා ව්‍යාපාරය දේශපාලන පක්ෂයක් ලෙස ලියාපදිංචි කළ බව රංගන ශිල්පී තලපති විජේ නිවේදනය කර තිබෙනවා. ඔහුගේ නිල X ගිණුමේ සටහනක් තබමිනුයි ඔහු මේ බව ... Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුමක් වෙයිද ?

Author- February 2, 2024

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ලෙස ප්‍රකාශකර සිටි ඇමැති මහින්ද අමරවීර හා තිලංග සුමතිපාල යන මහත්වරුන් ඊයේ (01 දා) එම ධූරයෙන් ඉවත්වී ඇත. ඊට ... Read More

රනිල් ජනාධිපති වීම රටේ වාසනාවක්

Author- February 2, 2024

රනිල් වික්‍රමසිංහ ජනපති වීම රටේ වාසනාව විය හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසනවා. ඔහු පවසන්නේ ජනපති රනිල් ... Read More