Category: උණුසුම් පුවත්
විසඳුම් නොලැබුණොත් බස් ගාස්තු වැඩි කරනවා – ගැමුණු
බස් සංගම්වල ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණ හොත් ලබන සති දෙක තුළ බස් ගාස්තු සියයට 10 කින් ඉහළ දමන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාාපති ... Read More
චමරිට සම්මානයක්
ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ 2023 වසර සඳහා වූ වාර්ෂික ක්‍රිකට් සම්මාන උළෙල පෙරේදා (31) පැවැත්වුණා. එහිදි 2023 වසරේ කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරුවට ... Read More
ජනපතිගේ නව ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන විවාදයට දින නියම වෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පෙබ. 7 වන බදාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමට නියමිත ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය පෙබ. 8 සහ 9 ... Read More
යුක්‍රේනයට ඩොලර් බිලියන 55ක යුධ ආධාර
යුක්‍රේනයට ඩොලර් බිලියන 55ක යුධ ආධාර පැකේජයක් ලබාදීම සඳහා යුරෝපා කවුන්සිලය නියෝජනය කරන රටවල නායකයින් 27 දෙනාම එකඟතාව පළ කර තිබේ. එම කවුන්සිලයේ සභාපති චාර්ල්ස් ... Read More
ඔන්ලයින් පනතේ ඇති අනතුර තේරුම් ගතයුතුයි
ඔන්ලයින් පනත හරහා ජනාධිපතිවරයා පත්කරන කොමිසම කුමන තීන්දුව දුන්නත් තීන්දුව ලැබුණු පාර්ශවයට කිසිඳු අධිකරණයකට ගොස් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමේ අයිතියක් නොමැති බවත් මෙවැනි පනත් තුළ ... Read More
ICCයේ ලොකුම වැඩේ ලංකාවට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වාර්ෂික මහ සභා රැස්වීමේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති බව සංචාරක සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අමාත්‍යවරයා සිය X ගිණුමේ ... Read More
නව විදුලි සබඳතා වාරික ක්‍රමයට
නව විදුලිබල සබඳතා සඳහා එකවර මුදල් ගෙවීමට නොහැකි අයදුම්කරුවන්ට වාරික වශයෙන් ගෙවීම් කිරීමට පහසුකම් දීමට අවශ්‍ය පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ... Read More
නව තෙත් බිම් කලාප තුනක්
ශ්‍රී ලංකාවේ නව තෙත් බිම් කලාප තුනක් රැම්සාර් සම්මුතිය යටතේ තෙත් බිම් ලෙස ප්‍රකාශයට පත් කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව මඟින් සැලසුම් කර ඇතිබව වාරිමාර්ග, වනජීවි සහ ... Read More
සෞඛ්‍ය වර්ජනය අදත්
සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඊයේ (01) උදෑසන ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගය අද (02) දිනයේද ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා. ඔවුන් මෙම ... Read More
අද වැසි වාර කිහිපයක්
උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (02) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ බව නිවේදනය කරයි. එම නිවේදනයේ තවදුරටත් ... Read More

