Category: උණුසුම් පුවත්

“අවලෝකිතේශ්වර” යළි රිමාන්ඩ්

Author- January 24, 2024

'අවලෝකිතේශ්වර' යැයි කියාගත් පුද්ගලයා 2024 පෙබරවාරි 7 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ ... Read More

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල ප්‍රදර්ශනයට

Author- January 24, 2024

අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක තොග සහ සිල්ලර මිල අද සිට සතියකට දින තුනක් මාධ්‍ය හරහා ප්‍රදර්ශනය කරන බව පාරිභෝගික අධිකාරිය පවසනවා. මේ අතර පසුගිය 22 වැනිදා ... Read More

ඉඩම් ආරවුලකට ගම්පහ හිමිනමක් ඝාතනය කෙරේ

Author- January 24, 2024

මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමකට සුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණි නාදුනන පුද්ගලයන් 4 දෙනකු විසින් කළ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ එම හිමිනම ඊයේ (23) ගම්පහ මහ ... Read More

වැසි රහිත කාලගුණයක්

Author- January 24, 2024

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. හිමිදිරි උදෑසන කාලයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල්තුහින ඇතිවීමේ හැකියාවක් පවතිනවා. සබරගමුව, ... Read More

ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 178ක් ජීවිතක්ෂයට

Author- January 23, 2024

ගෙවුණු පැය 24 තුළ පමණක් ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා තීරයේ පුද්ගලයින් 178 දෙනෙකු මියගොස් ඇති බව හමාස් සංවිධානය පවසනවා. පසුගිය වසරේ ඔක්තෝබර් 7වනදා සිට මේ දක්වා ... Read More

ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ ඉල්ලීම්වලට සෞඛ්‍ය ඇමතිගේ අවධානය

Author- January 23, 2024

බටහිර වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35,000 ක දීමනාව ආයුර්වේද වෛද්‍යවරුන්ට ද ලබා දෙන ලෙස ඉල්ලමින් රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සිදු කළ ඉල්ලීමකට ... Read More

කොවිඩ් වෛරසයට වඩා 20 ගුණයක් මාරාන්තික වෛරසයක්

Author- January 23, 2024

Covid – 19 වෛරසයට වඩා 20 ගුණයක් පමණ මාරාන්තික විය හැකි වෛරසයක් පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ... Read More

කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත ලබාදී අවසන්

Author- January 23, 2024

මෙරට කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත මේ වන විට ලබාදී අවසන් කර ඇති බව අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ... Read More

සෞඛ්‍ය සේවාවට AI

Author- January 23, 2024

සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කටයුතු සඳහා කෘතිම බුද්ධිය භාවිත කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසයි. ඒ අනුව වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ ... Read More

ලංවිම සේවකයින් ඉල්ලා අස්වෙනවා නම් අස්වීම් පිළිගන්න ඇමති සූදානම්

Author- January 23, 2024

ඕනෑම පුද්ගලයෙකුගේ ඉල්ලා අස්වීමක් පැකිලීමකින් තොරව පිළිගන්නා ලෙසත්, ලංවිමට ගෙවිය යුතු සියලුම මුදල් අයකර ගන්නා ලෙසත් ලංවිම කළමනාකාරීත්වයට උපදෙස් දී ඇති බවට අමාත්‍ය කංචන විජේසේකර ... Read More