Category: උණුසුම් පුවත්

සර් විස් එක දෙන්න නැත්නම් යන්න, මේ අන්තිම වෝර් නින් එක – ඇමති බිමල්ගෙන් දුම්රිය නිලධාරීන්ට දැඩි චෝදනාවක්

Author- September 18, 2025

දුම්රිය සේවාව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නොහැකි නිලධාරින්ට සේවයෙන් ඉවත්ව යා හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ, දුම්රිය නිසි පරිදි නඩත්තු ... Read More

විදුලි වෘත්තීය ක්‍රියාමාර් ගය තවත් තීව්‍ර කිරීමට සැරසෙයි

Author- September 18, 2025

සිය ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්‍ර කරන බව විදුලි වෘත්තීය සංගම් පවසයි. අත්තනෝමතික ලෙස විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට විරෝධය ... Read More

දෛනිකව වකුගඩු රෝගීන් පස්දෙනෙකුට දිවි අහිමිවීමේ අවදානමක්

Author- September 18, 2025

දිගුකාලීන වකුගඩු රෝගී තත්ත්වයන් හේතුවෙන් දෛනිකව මෙරට පුද්ගලයින් පස් දෙනෙකු පමණ මියයාමේ අවදානමක් පවතින බව ජාතික වකුගඩු රෝග නිවාරණ හා පර්යේෂණ ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂිකා ... Read More

කටුනායක ගුවන්තොටුපළ භාවිත කරන ගුවන් මගීන්ට සහ අමුත්තන්ට විශේෂ දැනුම්දීමක්

Author- September 18, 2025

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරන ගුවන් මගීන්ට සහ අමුත්තන්ට ගුවන්තොටුපළ විසින් විශේෂ දැනුම් දීමක් සිදුකර තිබේ. බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ (BIA) කාර්ය බහුල වේලාවන්හිදී ගුවන් ... Read More

අදත් වැස්ස දෙයි වැඩේ

Author- September 18, 2025

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, බස්නාහිර, ... Read More

කොලොන්නාව තෙල් ගබඩා සංකීර් ණයේ නව ටැංකි 06 ක් ඉදිකිරීමේ කටයුතු ඇරඹේ

Author- September 17, 2025

කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණය තුළ තවත් ටැංකි 06 ක ඉදිකිරීම් ආරම්භ කිරීම අද (17) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. රට තුළ තෙල් සංචිත ... Read More

Update:-ජල කප්පාදුව අවලංගුයි

Author- September 17, 2025

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (18) දිනයේ පැය 09ක කාලයක් පුරා සිදුකිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අවලංගු කර ඇත. නිවේදනයක් නිකුත් කරමින් ජාතික ජල සම්පාදන ... Read More

බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

Author- September 17, 2025

ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙනවිත් සිටින ප්‍රබල අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු වන "බැකෝ සමන්" සහ "තැඹිලි ළහිරු" යන දෙදෙනා වලස්මුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (17)ඉදිරිපත් ... Read More

කහ සහ ඉඟුරු වගාවන්ට විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක්

Author- September 17, 2025

වාණිජමය වශයෙන් හා අපනයනය කිරීමේ අරමුණින් වගා කරනු ලබන කහ සහ ඉඟුරු වගාවන් සඳහා විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමයක් ආරම්භ කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන ... Read More

BYD වාහන ලියාපදිංචිය 80%කින් ඉහළට

Author- September 17, 2025

චීන මෝටර් රථ නිෂ්පාදක BYD 2025 අගෝස්තු මාසයේදී වාහන ලියාපදිංචි කිරීම් සියයට 80 ක වැඩිවීමක් පෙන්නුම් කළ අතර එය තාවකාලික පසුබෑමකින් පසු ශක්තිමත් ප්‍රකෘතියක් පෙන්නුම් ... Read More