Category: උණුසුම් පුවත්
ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය හදිසි අවශ්‍යතාවයක් – ජනපති
ගෝලීය මූල්‍ය ව්‍යුහය ප්‍රතිසංස්කරණය කිරීමේ හදිසි අවශ්‍යතාවයක් අන් කවරදාටත් වඩා වර්තමානයේ මතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. නූතන ජාත්‍යන්තර ණය විසඳුම් ආකෘතිය ... Read More
යොවුන් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව පළමු ජය ලබයි
වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සහභාගී වූ ප්‍රථම තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 39කින් ශ්‍රී ලංකා යෞවන කණ්ඩායම ජය ගෙන තිබෙනවා. ලකුණු ... Read More
මධ්‍යම පළාතේ පාසල්වලට විශේෂ චක්‍රලේඛයක්
මධ්‍යම පළාතේ සියලු පාසල් සංවිධානය කරනු ලබන උත්සව හතකට පමණක් සීමා කරන ලෙස දන්වමින් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක මේනක හේරත් මහතා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් ... Read More
දකුණු ඉන්දීය සුරූපී නිළියෝ හැටන් ගිහින්
දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පිනියන් කිහිපදෙනෙකු ඊයේ (21) හැටන් වෙත පැමිණ තිබුණි. ඒ හැටන් ඩන්බාර් ක්‍රීඩාංගණයේදී පැවති ජාතික තෛපොංගල් දින උත්සවයට සහභාගී වීම සඳහාය. ... Read More
ඉරාකයේ ඇමරිකානු හමුදාව ඉලක්ක කර ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්
ඉරාකයේ අල් අසාද් ගුවන් කඳවුරට එල්ල වූ මිසයිල ප්‍රහාරයකින් ඇමරිකානු භටයන් කිහිපදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඇමරිකානු භටයින් රැඳී සිටින එම ගුවන් කදවුර ඉලක්ක කර එල්ල ... Read More
VAT නැති මිලට බඩු ගන්න නිදහස් සාප්පු සංකීර්ණ
වැට් බද්දෙන් නිදහස් භාණ්ඩ පමණක් අලෙවි කරන වෙළෙඳසැල් දිවයින පුරා විවෘත කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ... Read More
පොලිසියෙන් ජනතාවට විශේෂ දැනුම් දීමක්
පොලිසිය බවට පවසමින් ජනතාවගෙන් වංචනිකව මුදල් ලබා ගැනීමේ සංවිධානාත්මක ජාවාරමක් පිළිබදව පැමිණිලි ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසනවා. සංවිධානාත්මකව ... Read More
අද ප්‍රදේශ කිහිපයකට පස්වරුවේ වැසි
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 4.00 න් ... Read More
ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වය එස්. ශ්‍රීධරන්ට
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ නායකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් තේරී පත්වී තිබෙනවා. ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සභාපතිවරයා තෝරා ... Read More
ඉන්දියානු සාගරයේ ප්‍රබල භූ කම්පනයක්
අග්නිදිග ඉන්දියානු සාගර කලාපයේ අද (21) ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් මාපකයේ 6.3ක් ලෙස සටහන් වූ මෙම කම්පනය සිදුව ඇත්තේ සාගර අභ්‍යන්තරයේ සිට කිලෝමීටර ... Read More

