Category: උණුසුම් පුවත්
සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් හෙට වර්ජනයක
සෞඛ්‍ය වෘත්තිය සමිති 72ක් ඒකාබද්ධව හෙට උදෑසන 06.30 සිට සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඒ, රජය විසින් වෛද්‍යවරුන්ට ලබාදීමට තීරණය කර ඇති රුපියල් 35,000 ... Read More
ලංකාවට කඩුළු 03ක ජයක්
තරඟ 03කින් සමන්විත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ 20-20 ක්‍රිකට් තරඟාවලියේ ඊයේ (14) පැවති පළමු තරඟයෙන් ජය ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ සිම්බාබ්බේ ... Read More
අද වැසි රහිත කාලගුණයක්
නැගෙනහිර සහ දකුණු පළාත්වලට අද (15) වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. තවද, දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි ... Read More
ත්‍රෛනිකායික මහානායක හිමිවරු ජනපතිට ලියයි
බුදුදහම විකෘති කරන්නන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකසන ලෙස ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා තිබෙනවා. පසුගිය දිනවල සිදු වූ සිදුවීම් කිහිපයක් මුල්කර ... Read More
කැසිනෝ බලපත්‍ර ගාස්තුත් ඉහළට
කැසිනෝ බලපත්‍ර ගාස්තුව සංශෝධනය කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඩොලර් මිලියන 250 ක ආයෝජනයක් සහිත අයදුම්කරුවන් නව බලපත්‍ර ගාස්තුව ලෙස රුපියල් බිලියන ... Read More
වනිඳු උඩ ගිය සිකන්දර්ගේ සිංහල ප්‍රශ්නය (Video)
ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද ඇරඹෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට පෙර කුසලානය සමග ඡායාරූපයට පෙනී සිටීමට පෙර සිකන්දර් රාසා ශ්‍රී ... Read More
යුක්තිය මෙහෙයුමට ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න – වැඩබලන පොලිස්පති
යුක්තිය මෙහෙයුමට අද (14) සිට ක්‍රියාකාරීව සම්බන්ධ වන්නැයි, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා උපදෙස් දී තිබේ. ඒ, සියලුම කොට්ඨාශ භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, ස්ථානාධිපතිවරුන් ... Read More
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ විස්සයි විස්ස සටන අද ඇරඹේ
තරග 3කින් සමන්විත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (14) පැවැත්වෙනවා. කණ්ඩායම් දෙක පන්දුවාර විස්ස තරගයකදී ... Read More
යෝගට් සහ කිරි පැකට් මිලත් නගී
යෝගට් සහ කිරි පැකට් මිල ගණන් ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණ පවසනවා. එහි සභාපති අසේල සම්පත් සදහන් කළේ VAT බද්ද හේතුවෙන් මෙලෙස මිල ... Read More
තේ වගාවට භාවිත කරන පොහොර මිටියක මිල පහළට
තේ වගාව සඳහා අවශ්‍ය පොහොර මිටියක මිල රුපියල් 8,500 දක්වා අඩු මිලකට ලබාදීමට තීරණය කළ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා අමාත්‍යවරයා මේ බව කියා ... Read More

