Category: උණුසුම් පුවත්
ආසියාවේ ශුරයා කවුද ? තීරණය අද
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (28) පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම හා පාකිස්ථාන කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට ... Read More
තලපති ගේ දේශපාලන රැලියක තෙරපීමකින් 39ක් මරුට
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේදී පැවැති ඉන්දීය නළු තලපති විජේගේ දේශපාලන රැලියක ඇතිවූ තෙරපුමකින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39 දක්වා ඉහළ ගොස් තිබේ. ... Read More
සැප්තැම්බර් මාසයේ සංචාරක පැමිණීම එක්ලක්ෂ විසි හයදහස පනී
සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව එක්ලක්ෂ විසි හයදහස ඉක්මවා ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. එම අධිකාරියේ වාර්තාවට අනුව සැප්තැම්බර් මාසයේ 24 ... Read More
නා උයනේ සිදුවූ අනතුරින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වෙයි
කුරුණෑගල – මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ දී ඩක්කුවක් කඩා වැටීමෙන් කුරුණෑගල මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් භික්ෂුන් වහන්සේ නමක් අපවත් වී ... Read More
සූර් යකුමාර් ට දඩයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ පාකිස්තානයට එරෙහිව පැවති තරගයෙන් පසු 'පහල්ගම්' ප්‍රහාරය ගැන අදහස් දැක් වූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට එරෙහිව ICCය දඩ නියමකර ... Read More
වසන්ත, මහින්ද සහ රන්ජන් අත්අඩංගුවට ගැනීමට කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
'නැෂනල් වර්කර්ස් ඉන්ස්ටිටියුට්' නම් ආයතනයට අයත් දෙහිවල පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක් සහිත ඉඩමක්, ව්‍යාජ බදු ඔප්පුවක් සකස් කර රුපියල් ලක්ෂ 36 ක මුදලකට බදු දී, වංචාවක් ... Read More
රාජිතට එරෙහිව අධිචෝදනා ගොනු කරන බව දැනුම්දෙයි
කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කටයුතු කොරියානු සමාගමකට පැවරීම තුළින් රජයට රුපියල් ලක්ෂ 260 කට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් හිටපු ධීවර ... Read More
ගාසා තීරයේ සාම ගිවිසුම කඩිනම් කරන බව ට්‍රම්ප් පවසයි
ගාසා තීරය පිළිබඳ සාම ගිවිසුමකට කඩිනමින් එළැඹෙන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ ඉන් හමාස් සංවිධානය විසින් රැගෙන ගිය ප්‍රාණ ඇපකරුවන් සියලු ... Read More
පැතුම්ගෙන් ඉන්දියාවට එරෙහිව සුපිරි ශතකයක්: තියුණු සටනකින් පසු ජය ඉන්දියාවට
2025 ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව් දෙනාගේ වටයේ ශ්‍රී ලංකාවට එරෙහිව පැවති අවසන් තරගය ඉන්දියාව ජයගත්තේ ය. ඒ සුපිරි පන්දුවාරයකින් අනතුරුවය. ... Read More
අම්බලන්තොට ජල පිරිපහදුවේ කටයුතු තාවකාලිකව නවතී
සෙවනගල සීනි කර්මාන්ත ශාලාවේ ස්ප්‍රීතු නිෂ්පාදන ආශ්‍රිත ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් වළවේ ගඟට මුසුව තිබීම හේතුවෙන්, එහි මසුන් මියයාම වාර්තාවීම නිසා, අම්බලන්තොට ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ජල ... Read More

