Category: උණුසුම් පුවත්

උදරයේ තිබූ තෙල් ලීටර් 13.5ක් ඉවත් කළ විස්මිත සැත්කම

Author- January 13, 2024

අධික තරබාරුකම හේතුවෙන් ඇවිදීමට අපහසුවෙන් සිටි 61 හැවිරිදි කාන්තාවක් මහනුවර පෞද්ගලික රෝහලක දී 'ලයිපොසක්ෂන්' නම් සැත්කමට ලක්කර තිබිණි. වෛද්‍යවරුන් පැවසුවේ, එහි දී ඇයගේ උදරයේ තිබූ ... Read More

ලබන වසරේත් යුක්රේනයට බ්‍රිතාන්‍යයෙන් යුද ආධාර

Author- January 13, 2024

ලබන වසර තුළ බ්‍රිතාන්‍යය යුක්රේනයට පවුම් බිලියන දෙකහමාරක යුද ආධාර ලබාදෙන බව එරට අගමැතිවරයා පවසා තිබෙනවා. රුසියාව යුක්රේනය ආක්‍රමණයෙන් පසු බ්‍රිතාන්‍යය ලබාදෙන විශාලතම ආධාර ප්‍රමාණය ... Read More

සිසුන් වෙනුවෙන් ලබන මාසයේ සිට සියලු දින සඳහා වාර ප්‍රවේශපත්

Author- January 13, 2024

පාසල් සීසන් ටිකට් පත් අහෝසි කර ඇතැයි සිදුකරන ප්‍රකාශය අසත්‍ය බවත්, එළඹෙන පෙබරවාරි මාසයේ සිට සියළුම දින සඳහා නියමිත පරිදි පාසල් වාර ප්‍රවේශපත් ලබා දෙන ... Read More

සෞඛ්‍ය වෘත්තීය සමිති 72කින් රතු එළියක්

Author- January 13, 2024

තම ඉල්ලීම්වලට නිසි ප්‍රතිචාරයක් නොලැබෙන්නේ නම් ලබන අගහරුවාදා පැය 24ක ඒකාබද්ධ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව හෙද, පරිපූරක හා අතුරු වෛද්‍ය වෘත්තීන් ඇතුළු සෞඛ්‍ය සේවාවේ ... Read More

SLT කොටස්වල ආයෝජනය සඳහා සුදුසු ආයෝජකයින් සොයයි

Author- January 13, 2024

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ මුදල් අමාත්‍යාංශය සතු කොටස්වල ආයෝජනය කිරීම සඳහා සුදුසු ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. එම යෝජනා භාරදීමට ලබාදී තිබූ ... Read More

“අවලෝකිතේශ්වර බෝධිසත්ව” නමින් පෙනී සිටි මහින්දට වැඩ වරදී

Author- January 13, 2024

බුදු දහම විකෘති කරමින් දේශනා පවත්වන බවට චෝදනා එල්ල වන අවලෝකිතේෂ්වර නැමැත්තාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඊයේ (12) නියෝග කළා. අපරාධ ... Read More

IMF වෙතින් ශ්‍රී ලංකාවට ප්‍රශංසාවක්

Author- January 13, 2024

IMF සිය වැඩසටහන යටතේ පළමු සමාලෝචනය සාර්ථකව නිම කිරීම පිළිබඳව ශ්‍රී ලංකාවට ප්‍රශංසා පළ කර තිබෙනවා. එහිදී රටේ ධනාත්මක ආරම්භය සහ සැළකිය යුතු බලපෑමක් ඇති ... Read More

තෙල් මිල ඉහළට

Author- January 12, 2024

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල අද (12) 4% කින් ඉහළ ගොස් බැරලයකට ඩොලර් 80 දක්වා ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ හූති සටන්කරුවන් වෙත ... Read More

කන්දකාඩුව යළි රත්වෙයි

Author- January 12, 2024

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්වරයා පවසනවා. මෙම ගැටුමෙන් රැඳවියන් 24 දෙනෙකු තුවාල ලබා වැලිකන්ද රෝහලට ඇතුළත් කර ... Read More

නයන්තාරාට නඩුවක්

Author- January 12, 2024

ඉන්දීය සුපිරි නිළි නයන්තාරාට එරෙහිව එරට අධිකරණයක් විසින් නඩු පවරා තිබේ. ඒ ඇය රංගනයෙන් එක්වන නවතම චිත්‍රපටය වන 'Annapoorani' හරහා දෙවියන්ට අපහාසයක් සිදුවන බව පවසමින් ... Read More