Category: උණුසුම් පුවත්
අවතැන් වූවන් නැවත පදිංචි කිරීම ගැන ජනපති කියූ දේ
අවතැන්වූවන් නැවත පදිංචි කරවීම පිළිබඳ පවතින ගැටළුව තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බවත්, 2025 වසර වන විට අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් ... Read More
මෝටර් රථ නැවතත් ආනයනය කිරීමට සැරසෙයි
මෝටර් රථ නැවතත් ආනයනය කිරීමට සුදානම්වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ එන්ජින් ධාරිතාව 1000ccට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිත බවයි ... Read More
වත්තල පාසලකින් මතු වූ ටී – 56 ගිනි අවිය
වත්තල ප්‍රධාන පෙළේ පාසලක ක්‍රිකට් පුහුණුකරුවෙකුගේ ක්‍රීඩා කාමරයක තිබී ගනේමුල්ල සංජීවට අයත් යැයි සැක සහිත ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ. ඔහුට අයත් බව සැලකෙන ... Read More
ගාල්ල බන්ධනාගාරයේ කටයුතුවලට සීමා
2024.01.03 දින ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකු meningitis (මොලේ උණ) රෝගය මත මියගිය බව තහවුරු විම නිසා ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සිමා කිරීමට සෞඛ්‍ය නිර්දේශයන් අනුව පියවර ගෙන ... Read More
ඩෙංගු මඩින්න වැඩසටහනක්
ත්‍රිවිධ හමුදාවේ මැදිහත් වීමෙන් ලබන ඉරිදා සිට දිවයින පුරා ඩෙංගු මදුරු මර්දන වැඩසටහනක් දියත් කිරීමට සැලසුම් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ මග පෙන්වීම යටතේ එය ක්‍රියාත්මක අතර, ... Read More
අද පළාත් කිහිපයකට තද වැසි
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 2.00න් පමණ පසු තැනින්තැන ... Read More
වයඹ පළාතේ ගුරුවරුන්ට චක්‍රලේඛයක්
පෞද්ගලික උපකාරක පන්ති සහ සම්මන්ත්‍රණ පැවැත්වීම සම්බන්ධයෙන් වයඹ පළාතේ ගුරුවරුන් සඳහා චක්‍රලේඛනයක් නිකුත්කර තිබෙනවා. එම චක්‍රලේඛනයේ සඳහන්වෙන්නේ වයඹ පළාත් පාසල්වල ගුරුවරුන්ට තම පන්තියේ ඉගෙනුම ලබන ... Read More
ආණ්ඩුවේ ක්‍රියාකළාපයෙන් ලක්ෂ 27 ක් අලුතින් දුප්පත් වෙලා – පාඨලී
වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකළාපය හේතුවෙන් මෙරට ජනතාව ලක්ෂ 27 ක් අලුතින් දිළින්දන් බවට පත්ව ඇති බවත් ශ්‍රී ලංකාව වර්තමානයේ මානුෂිය ඛේදවාචකයකට පත්ව ඇති බවත් එක්සත් ජනරජ ... Read More
හිටපු මන්ත්‍රීවරයෙක් සජබයට එක්වෙයි
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා අද (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමගි ජන බලවේග සන්ධානය හා එක් වී තිබෙනවා. 1970 ... Read More
විදුලිබිල අඩුකිරීමේ යෝජනාව ලබන සතියේ කොමිසමට
විදුලිබිල අඩුකිරීමට අදාළ යෝජනා ලබන සතියේ විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමට ලබාදෙන බව විෂයභාර අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. එසේම විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගතකිරීමට අදාළ කෙටුම්පත ... Read More

