Category: උණුසුම් පුවත්
තැන තැන සිදු වූ රිය අනතුරුවලින් පස් දෙනෙකු මරුට
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබේ. ඊයේ (06) එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි. ඇල්පිටිය - අම්බලන්ගොඩ ... Read More
වැස්ස වැඩි වෙයි
අද (07) දිනයේ සිට දිවයිනේ උතුර, උතුරමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් ... Read More
සුරූපී නිරූපිකාවක් අමානුෂීය ලෙස ඝාතනය කෙරේ
සුරූපී නිරූපිකාවක් අමානුෂීය ලෙස ඝාතනය කළ සිදුවීමක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. මෙලෙස ඝාතනය වී ඇත්තේ ඉන්දීය නිරූපිකාවක් වූ දිව්‍යා පහුජා නම් තරුණියක්. ගුර්ගෝන් ප්‍රදේශයේ හෝටලයක් ... Read More
ලංවීම සේවකයින් සිදුකළ විරෝධතා මාලාව අවසන්
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිලිවෙලට එරෙහිව එහි සේවකයින් සිදු කරන විරෝධතා මාලාවේ අවසන් දිනය වූ ඊයේ (05) එහි සේවකයන් විදුලබල මණ්ඩල ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ... Read More
පුද්ගලයින් දෙදෙනෙකුට මරු කැඳවූ අනතුර
කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගත් බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට ... Read More
ජනපතිට උතුරෙන් ආ විරෝධය (Video)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට පැමිණෙන මාර්ගය අවහිර කරමින් අතුරුදන් වූවන්ගේ ඥාතින් විරෝධතාවක නිරත වී තිබේ. ඔවුන් ඉවත්කිරීමට යාමේ දී පොලිසියේ රාජකාරියට බාධා ... Read More
අද සහ හෙට වැසෙන මාර්ගය
අද සහ හෙට වැල්ලම්පිටියේ සිට කොටිකාවත්ත දක්වා මාර්ගය වසා තැබෙනවා. ඒ විශේෂ නඩත්තු කටයුත්තක් හේතුවෙන් . ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ අද ... Read More
සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා රිමාන්ඩ්
රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ හේරත් කුමාර ලබන 10 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ඒ, ... Read More
උතුරු කොරියාවෙන් කාලතුවක්කු ප්‍රහාරයක්
උතුරු කොරියාව සිය බටහිර වෙරළට ඔබ්බෙන් පිහිටි දකුණු කොරියාවට අයත් යොන්පියොං දූපත දෙසට කාලතුවක්කු උණ්ඩ 200කට වැඩි ප්‍රමාණයක් එල්ල කර තිබෙනවා. ඒ අනුව, දකුණු කොරියාව ... Read More
පැතුම්ට ඩෙංගු – එක්දින තරඟාවලියත් අහිමි වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට ඩෙංගු වැළඳී ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර හෙට (06) ... Read More

