Category: උණුසුම් පුවත්
සරම්ප දෙවන රැල්ලක් මතුවීමේ අවදානමක්
සරම්ප රෝගය මාරාන්තික රෝගයක් වන නමුත් අදාළ එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා යොමු වීමෙන් එය පහසුවෙන් වළක්වා ගත හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසනවා. විශේෂඥ වෛද්‍ය චමල් ... Read More
තෛපොංගල් සැමරුමෙන් පසු රාජ්‍ය සේවකයන්ට සහනයක්
මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට යම් ආර්ථික සහනයක් ලැබෙනු ඇති බව, ජනාධිපතිවරයා පවසනවා. ජනපති මේ බව සඳහන් කළේ යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ ... Read More
වසර 90ට පසු අනගාරික ධර්මපාල තුමන්ගේ භෂ්මාවශේෂ හමුවෙයි
මෙරට බෞද්ධ පුනරුදය වෙනුවෙන් පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ අනගාරික ධර්මපාල තුමන්ගේ භෂ්මාවශේෂ වසර 90 කට පමණ පසු හමුවී තිබෙනවා. අනගාරික ධර්මපාල තුමන් සිරි දේවමිත්ත ධම්මපාල නමින් ... Read More
වැට් බද්දෙන් නිදහස් වන කර්මාන්ත
සෞඛ්‍ය සේවයේ වියදම් අවම කරගැනීම සඳහා ආයුර්වේද නිෂ්පාදන සහ දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ කර්මාන්ත වැට් බද්දෙන් නිදහස් කිරීමට රජය තීරණය කර ඇති බව දේශීය වෛද්‍ය ... Read More
බදු අංකය ගත්තු අය ලක්ෂ 10 පනී
මේ වන විට බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගෙන ඇති පිරිස ලක්ෂ 10 ඉක්මවා ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි. එහි ජ්‍යෙෂ්ඨ කොමසාරිස් කීර්ති නාපාන ... Read More
අමෙරිකාවේ රෝහල් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කරයි
COVID-19, උණ සහ වෙනත් ශ්වසන රෝග වැඩිවීම නිසා එක්සත් ජනපදයේ ප්‍රාන්ත හතරක රෝහල්වල මුව ආවරණ පැළඳීම නැවතත් අනිවාර්ය කර තිබෙනවා. මෙලෙස New York, California, Illinois ... Read More
අවතැන් වූවන් නැවත පදිංචි කිරීම ගැන ජනපති කියූ දේ
අවතැන්වූවන් නැවත පදිංචි කරවීම පිළිබඳ පවතින ගැටළුව තවදුරටත් ඉදිරියට ගෙන යා නොහැකි බවත්, 2025 වසර වන විට අවතැන් වූවන් නැවත පදිංචි කිරීමේ කටයුතු සම්පූර්ණයෙන් අවසන් ... Read More
මෝටර් රථ නැවතත් ආනයනය කිරීමට සැරසෙයි
මෝටර් රථ නැවතත් ආනයනය කිරීමට සුදානම්වන බව වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ එන්ජින් ධාරිතාව 1000ccට අඩු මෝටර් රථ ආනයනය කිරීමට නියමිත බවයි ... Read More
වත්තල පාසලකින් මතු වූ ටී – 56 ගිනි අවිය
වත්තල ප්‍රධාන පෙළේ පාසලක ක්‍රිකට් පුහුණුකරුවෙකුගේ ක්‍රීඩා කාමරයක තිබී ගනේමුල්ල සංජීවට අයත් යැයි සැක සහිත ආයුධ කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබේ. ඔහුට අයත් බව සැලකෙන ... Read More
ගාල්ල බන්ධනාගාරයේ කටයුතුවලට සීමා
2024.01.03 දින ගාල්ල බන්ධනාගාරයේ සැකකරුවකු meningitis (මොලේ උණ) රෝගය මත මියගිය බව තහවුරු විම නිසා ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සිමා කිරීමට සෞඛ්‍ය නිර්දේශයන් අනුව පියවර ගෙන ... Read More

