Category: උණුසුම් පුවත්
ශිල්ප අභිමානී – 2023 ජනාධිපති සම්මාන උළෙල අද
"ශිල්ප අභිමානී - 2023" ජාතික හස්ත කර්මාන්ත තරගයෙන් තේරී පත්වන නිර්මාණ සහ එම නිර්මාණකරුවන් ජාතික මට්ටමින් ඇගැයීමට පත්කර ඒ සඳහා ජනාධිපති සම්මාන හා මුදල් ත්‍යාග ... Read More
අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහොමයක් සඳහා වැට් බදු නැහැ – බන්දුල ගුණවර්ධන
අත්‍යාවශ්‍ය භාණ්ඩ බොහොමයක් සඳහා වැට් බදු අය කරන්නේ නැතැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඊයේ (02)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ ... Read More
බදු අංකය ගැන රජයෙන් දැනුම්දීමක්
බදු අංකයක් (TIN) ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම හරහා 18වැඩි සෑම පුද්ගලයෙකුම ආදායම් බදු ගෙවිය යුතු බව අදහස් නොවන බව මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය ... Read More
බීලා හමාරයි – ගල් බෝතලයේ මිල ඉහළට
ගල් බෝතලයක මිල රුපියල් 300කින් සහ බියර් බෝතලය මිල රුපියල් 200න් වැඩි වී ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුවේ නියොජ්‍ය කොමසාරිස් මාධ්‍ය ප්‍රකාශක චන්න වීරක්කොඩි පවසනවා. ජනවාරි ... Read More
විදුලි සේවකයින් අද සිට බලය පෙන්වයි
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතට එරෙහිව අද (03) සිට තෙදිනක විරෝධතා ක්‍රියාමාර්ගයක් සැලසුම් කර ඇති බව ලංකා විදුලි සේවක සංගමය ... Read More
ප්‍රදේශ රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම්
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල සහ මීගහකිවුල ප්‍රදේශ සඳහා පළමු මට්ටමේ ... Read More
යුක්තියට තොරතුරු දෙන්න අලුත් අංකයක්
යුක්තිය මෙහෙයුමට තොරතුරු ලබාදීම සඳහා ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වාදීම ඊයේ (02) සිදුකළේය. ඒ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්. එලෙස හඳුන්වාදුන් දුරකතන අංකය 071 859 ... Read More
අද කාලගුණය
නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) සහ ඉදිරි දින දෙක තුළදී බලාපොරොත්තුවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, නැගෙනහිර පළාතේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ ... Read More
ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අනුමැතිය
යෝජිත ශ්‍රී ලංකා- තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමේ එකඟතාවයන් ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. ශ්‍රී ලංකා තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අදාල සාකච්ඡා අවසන් කර ... Read More
ගුවන් යානයක් ගිනි ගනී
මගීන් රැගත් ජපන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් වෙරළාරක්ෂක ගුවන් යානයක ගැටීමෙන් ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළේ ධාවන පථයේදී ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More

