Category: උණුසුම් පුවත්
වැලිගමදී වෙඩි වැදී මිය ගිය පොලිස් සැරයන්වරයාට උසස්වීමක්
වැලිගමදී සිදුකළ වෙඩිතැබීමකින් මියගිය පොලිස් සැරයන්වරයා උප පොලිස් පරීක්ෂක ධුරයට උසස් කර තිබෙනවා. Read More
අරක්කු බෝතලයක මිල රු.400කින් පමණ ඉහළ යා හැකියි
විශේෂ අරක්කු බෝතලයක සහ පොල් අරක්කු බෝතලයක මිල රු 400කින් පමණ ඉහළ යා හැකි බව වාර්තා වේ. වැට් සහ සුරාබදු වැඩිවීම හේතුවෙන් මෙලෙස මිල ඉහළ ... Read More
ඩේවිඩ් වෝනර් එක්දින පිටියට ආයුබෝවන් කියයි
ලෝක ශූර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා වන ඩේවිඩ් වෝනර් එක්දින ජාත්‍යන්තර තරගවලින් සමුගන්නා බව නිවේදනය කළේය. 37 හැවිරිදි වෝනර් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ද සමුගන්නා බව ... Read More
තලපති විජේ ලංකාවට
දකුණු ඉන්දියාවේ සුපිරි නළුවෙක් වන තලපති විජේ රංගනයෙන් දාක වන නවතම සිනමා පටය වන තලපති 68 හි රූගත කිරීම් සඳහා ජනවාරි දෙවැනි සතියේදී ඔහු ශ්‍රී ... Read More
සමගි ජන බලවේග සන්ධානයේ පොදු අපේක්ෂකයා සජිත්
සමගි ජන බලවේගය මුලික කරගනිමින් ඉදිරියේදි ගොඩනගන නව සන්ධානයේ පොදු අපේක්ෂකයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස බව නිදහස් ජනතා සබාව ප්‍රකාශ කර තිබෙනවා. මේ අතර ශ්‍රී ... Read More
කළු කුහර අධ්‍යයනය කිරීමට ඉන්දියාව අභ්‍යවකාශ මෙහෙයුමක
අභ්‍යවකාශයේ කළු කුහර අධ්‍යයනය කිරීම වෙනුවෙන් ඉන්දියාව අභ්‍යවකාශ මෙහෙයුමක් ආරම්භ කළා. ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය කළු කුහර වැනි තාරකා වස්තූන් අධ්‍යයනය කරන නිරීක්ෂණාගාරයක් රැගත් රොකට්ටුවක් සාර්ථකව ... Read More
ශ්‍රී ලංකාවේ පළමුවරට දෘෂ්ටි මායාවක් සහිත මාර්ගයක් සොයා ගනී
ශ්‍රී ලංකාවේ පළමුවරට දෘෂ්ටි මායාවක් සහිත මාර්ග කොටසක් සොයාගැනීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා සමත්ව තිබේ. මෙම මාර්ග කොටස හමුවන්නේ නාඋල-ඇළහැර ... Read More
ඇමරිකාව හූති කැරළිකරුවන්ගේ යාත්‍රා තුනක් රතු මුහුදේ ගිල්වයි
රතු මුහුදේදී ප්‍රහාර එල්ල කර හූති කැරළිකරුවන්ගේ යාත්‍රා තුනක් ගිල්වා දැමීමට ඇමරිකානු හෙලිකොප්ටර් යානා දෙකක් සමත්වී තිබෙනවා. මෙහිදී හූති කැරළිකරුවන් 10 දෙනෙකු ද මියගොස් ඇති ... Read More
මෙම වසරේ සුරාසැල් වැසෙන දවස් මෙන්න
මෙම වසරේ දී සුරාසැල් වසා තැබිය යුතු දිනයන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අනුමැතිය ඊට ... Read More
පොල් නිෂ්පාදනය ඉහළ නැංවීමට විශේෂ වැඩසටහනක්
මෙරට දේශිය පොල් නිෂ්පාදනය ඉදිරි දෙවසර ඇතුලත ගෙඩි මිලියන 3600 ක් දක්වා ඉහල නැංවීමට පොල් සංවර්ධන මණ්ඩලය විසින් විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. මේ වනවිට ... Read More

