Category: උණුසුම් පුවත්

ෂාන් විජයලාල් සජිත් පිල සමඟ එක්වෙයි

Author- January 1, 2024

දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් ද සිල්වා අද (01) සමගි ජන බලවේගයට එක් වී ... Read More

දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට

Author- January 1, 2024

දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීමට සූදානම් වනවා. ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහිව සිදුකරන මෙහෙයුම් හරහා ජන සංහාරයක් සිදුවන බවට නියෝගයක් නිකුත් කරන ලෙස ... Read More

මුහුදුබඩ දුම්රිය කාල සටහනේ වෙනසක්

Author- January 1, 2024

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ කාලසටහන අද (01) සිට සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි ... Read More

පුහුණුකරුවන්ගේ වෙනසක්

Author- January 1, 2024

එළැඹෙන සිම්බාබ්වේ තරගාවලියේ දී පුහුණුකරුවන්ගේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට ශ්‍රී ලංක ක්‍රිකට් ආයතනය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව එම තරගාවලියේ දී ශ්‍රී ලංකා ... Read More

අද සිට වැට් ආවත් පාන් – බනිස් මිල වැඩි වන්නේ නැහැ

Author- January 1, 2024

රජය වැට් බද්ද ඉහළ දැමුවද පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. සියයට 15 ක්ව ... Read More

අලුත් බද්දෙන් අද සිට මිල වැඩිවෙන භාණ්ඩ

Author- January 1, 2024

අද (01) උදාවූ අලුත් අවුරුද්ද සමස්ත ශ්‍රී ලාංකිකයින්ට බදු බර අධික වන නව වසරකි. වැට් බද්ද ඉහළ නැංවීම සඳහා ගෙන ආ පනත් කෙටුම්පත පසුගිය 11 ... Read More

අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට වැසි

Author- January 1, 2024

ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව, පොලොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උතුරු පළාතේත් අනුරාධපුරය, ත්‍රිකුණාමලය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ... Read More

නොසිතූ ලෙස ඉහළ යන ජංගම දුරකථනවල මිල

Author- December 31, 2023

හෙට (01) සිට සියලුම ආකාරයේ ජංගම දුරකථනවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව ජංගම දුරකථන අලෙවි සහ විකුණුම්කරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති සමිත් සෙනරත් ... Read More

කිරිබාති රාජ්‍යයට නව වසර උදාවෙයි

Author- December 31, 2023

ලොව පළමුවරට 2024 නව වසර කිරිබාති රාජ්‍යයට උදාවිය. ලොව මුල්වරට නව වසර උදාව සිදුවන්නේ ලොව නැගෙනහිරින්ම පිහිටි ස්වාධීන රාජ්‍ය වන කිරිබාති දූපත් සමූහයටයි. කෙසේ වෙතත් ... Read More

යුක්‍රේන ගුවන් ප්‍රහාරවලින් 20ක් මරුට, 100කට තුවාල

Author- December 31, 2023

නිරිත දිග රුසියාවට එල්ල වූ යුක්‍රේන ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. යුක්‍රේන ආක්‍රමණයෙන් පසු රුසියාවට එල්ල වූ ... Read More