Category: උණුසුම් පුවත්
වැඩිහිටි දීමනාව අද බැංකු ගිණුම්වලට
සැප්තැම්බර් මාසය සඳහා වූ වැඩිහිටි දීමනාව අද (26) දිනයේදී අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබෙනවා. ඒ ... Read More
අදත් 100mmට වැඩි තද වැසි
අදත් ප්‍රදේශ රැසකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, වයඹ සහ ගාල්ල මාතර මෙන්ම, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් 100mmට වැඩි ... Read More
සීනිමෝදර අයිස් සිද්ධියට 4ක් රඳවා තබා ප්‍රශ්න කෙරේ
තංගල්ල , සීනිමෝදර නිවසක තිබී මළ සිරුරු තුනක් සහ මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් පුද්ගලයින් 04 දෙනෙකු දින 7ක් රඳවා තබා ගෙන ප්‍රශ්න ... Read More
කථානායකට එරෙහිව විශ්වාසභංගයක් ගෙන්න විපක්ෂය සැරසෙයි
කථානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගය පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා අද (26) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් ... Read More
මනූෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා හිටපු කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර හෙට (26) අල්ලස් කොමිසමට කැඳවා තිබෙනවා. ඒ අනුව, හෙට (26) උදෑසන 9.30ට අල්ලස් කොමිසම ඉදිරියේ ... Read More
චීනය සයුර මැද අත්හදා බැලූ අලුත්ම තාක්ෂනය
චීන නාවික හමුදාවට අයත් දැවැන්ත ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් මත සිදුකළ නවීන ගුවන්යානා විහිදුම් තාක්ෂණ ක්‍රමවේදයක් ලෝකයේම අවධානය දිනාගත්තේය. එහිදී නවීන විද්‍යුත් චුම්භක බලයෙන් සවිගැන්වූ ... Read More
සචිත්‍ර සේනානායකට අධිචෝදනා
ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනතට අනුව තරඟ පාවාදීමේ චෝදනා යටතේ, මෙරට ජාතික තලයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වන සචිත්‍ර සේනානායකට එරෙහිව නිතිපතිවරයා විසින් අද (25) අධිචෝදනා භාරදී ... Read More
බැකෝ සමන්ගේ බිරිඳ රිමාන්ඩ්
මුදල් විශුද්ධිකරණයය වැළක්වීමේ චෝදනා යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ලබන 09 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ... Read More
නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරෙන් අපවත් වූ හිමිවරු ගැන තොරතුරු
මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන්ගේ ගමන් පහසුව සඳහා යොදාගත් ඩක්කුවක් කඩා වැටිමෙන් එහි වැඩම කළ භික්ෂුන් වහන්සේ 7 නමක් අපවත් වූහ. ඒ අතර රුසියානු, ... Read More
විෂ මත්ද්‍රව්‍ය ගැන කියන්න පොලීසියෙන් දුරකථන අංක රැසක්
දිවයිනේ විවිධ ප්‍රදේශවල ව්‍යාප්තව පවතින හෙරොයින්, අයිස්, කොකේන් සහ ගංජා ඇතුළු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අදාළ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට (SDIG) දැනුම්දීමට අවස්ථාව සලසා ඇත. ... Read More

