Category: උණුසුම් පුවත්
2024 එන TIN අංකය කුමක් ද?
2024 වර්ෂයේ ජනවාරි 01 වන දා සිට වයස අවුරුදු 18ට වැඩි සියලුම දෙනා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි අංකය (TIN) ලබා ගත යුතු වෙනවා. දේශිය අදායම් ... Read More
කහවත්ත කැළඹු ඝාතනයේ සුල මුල
රත්නපුර - කහවත්ත - වැල්ලදුර ප්‍රදේශයේ නිවසක දී තියුණු ආයුධයකින් පහරදී තුන්දරු මවක ඝාතනය කිරීමට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ලබන 1 වනදා දක්වා ... Read More
ඩෙංගු ව්‍යාප්තිය ඉහළට
ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති පසුබිමක දෙසැම්බර් මාසයේදී පමණක් රෝගීන් 10,600කට වැඩි පිරිසක් වාර්තා වී තිබේ. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ, ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ, ගම්පහ ... Read More
උසස් පෙළ උපකාර පන්ති අද මධ්‍යම රාත්‍රියේ සිට තහනම්
මෙවර අපොස උසස් පෙළ විභාගයට අදාල උපකාර පන්ති සම්මන්ත්‍රණ හා වැඩමුළු පැවැත්වීම අද (29) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම් වේ. ඒ අනුව විභාගයට ... Read More
රටම කම්පා කරමින් තවත් කොවිඩ් මරණයක් වාර්තා වෙයි
අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් කොවිඩ් 19 වෛරසය වැළඳී අද (29) මියගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරනවා. මෙසේ මිය ගොස් ඇත්තේ ... Read More
රිය අනතුරකින් පසු රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ රථයට ප්‍රහාරයක්
රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ ජිප් රථයට සහ ඇමති ආරක්ෂක නිලධාරියෙකුට පහර දීමක් සිදු කර තිබේ. රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ ... Read More
උද්ධමනය ඉහළට
කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) මගින් මනිනු ලබන සමස්ත උද්ධමන අනුපාතය 2023 දෙසැම්බර් මාසයේ දී 4.0% දක්වා වැඩි වී තිබේ. ආහාර උද්ධමනය 2023 නොවැම්බර් මාසයේ ... Read More
ෂකීරාගේ යෝධ ප්‍රතිමාවක් කොලම්බියා මුහුදු වෙරළේ
සුපිරි බටහිර ගායිකා ෂකීරාගේ ප්‍රතිමාවක් ඇගේ උපන් බිම වන කොලම්බියාවේ බැරන්කිලා නුවරදී ඉදි කර ඇත. අඩි 21.3ක් උසැති මේ ප්‍රතිමාව බැරන්කිලා නුවර මුහුදු වෙරළේ ඉදිකර ... Read More
වෛද්‍යවරුන්ගෙන් දැඩි තීරණයක්
වෛද්‍යවරුන් රට හැරයාම ඇතුළු සිය ගැටලුවලට විසදුම් නොදෙන්නේ නම් ලබන වසරේ ජනවාරි 1 වනදා සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට එළඹීමට කටයුතු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ... Read More
සති අන්තයේ විශේෂ දුම්රිය ධාවන සැලැස්මක්
අනුරාධපුර රුවන්වැලි මහසෑය අභියසදී පවත්වනු ලබන මහා අරියවංශ දේශනාව වෙනුවෙන් බෙලිඅත්ත සහ කොළඹ කොටුව සිට අනුරාධපුරය දක්වා ගමන් කරන බැතිමතුන් සඳහා විශේෂ දුම්රිය ධාවනය සඳහා ... Read More

