Category: උණුසුම් පුවත්
උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර් දේශයට ඇතුළත් කිරීමට පියවර
උපදේශනය හා මනෝ විද්‍යාව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කළ යුතු බව ද ඒ සඳහා ගුරුවරුන් බඳවා ගැනීමට අවශ්‍ය සැලැස්මක් සකස් කළ යුතු බව ද අධ්‍යාපන, ... Read More
දූෂණයට එරෙහි සටන භයානක වුවත් ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊට වඩා භයානකයි – ජනපති
දූෂණයට එරෙහි සටන භයානක වුව ද ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ දූෂණයට එරෙහි ... Read More
ඉන්දියාව ආසියානු කුසලානයේ අවසන් මහා තරඟයට
සුපිරි සිව් දෙනාගේ වටයේ බංග්ලාදේශය සමග පැවති තරගය ලකුණු 41කින් ජය ගැනීමට ජය ගැනීමට ඉන්දියාව සමත් විය. තරගයේ කාසිය වාසිය හිමි කරගත් බංග්ලාදේශ කණ්ඩායම තීරණය ... Read More
තලාවේ බිහිසුණු අනතුරක් – 4ක් මරුට
අනුරාධපුර - ඇල්ල හරහා කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තලාව - මොරගොඩ ප්‍රදේශයේ අද අලුයම සිදුවූ අනතුරකින් මියගිය සංඛ්‍යාව හතරදෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොරි රථයක් සහ ... Read More
අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි ... Read More
දමිතාගේ සහ සැමියාගේ හඬපට රස පරීක්ෂක වෙත යොමු කරන්නැයි නියෝග
රුපියල් ලක්ෂ 30ක් වංචා කළ බවට වන චෝදනාවට අදාළව රංගන ශිල්පිනි දමිතා අබේරත්න, ඇගේ සැමියා සහ පැමිණිලිකරුගේ හඬපට හා දුරකතන සංවාද රජයේ රස පරීක්ෂක වෙත ... Read More
ජනපති සහ දකුණු අප්‍රිකානු ජනපති අතර හමුවක්
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් ... Read More
විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර් ගය වැඩ වර් ජනයකට ගෙනි යන් නෑ – වෘත්තිය සමිති
ලංකා විදුලිබල බලමණ්ඩලයේ සේවකයින් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය වැඩ වර්ජනයකට රැගෙන නොයන බව වෘත්තිය සමිති පවසයි. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිතරව සිටින සියලු වෘත්තීය සමිති එක්ව ... Read More
වසර 50කට පසු නැවත සඳ තරණයට නාසා සූදානමින්
වසර 50කට පසු 2026 පෙබරවාරි මාසයේ මුල් දින කිහිපය තුළ සඳ වටා දින දහයක ගමනක් සඳහා ගගනගාමීන් යැවීමට බලාපොරොත්තු වන බව නාසා ආයතනය සඳහන් කරනවා. ... Read More
මර් වීන්ගේ නඩුවක් විභාගයට දින දෙයි
අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් වත්කම් හා දේපොළ අයථා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන ... Read More

